IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනපති ඇතුළු දූත පිරිස යළි දිවයිනට

(ප්‍රසාද් මුතුකුඩ / ටී.කේ .ජී.කපිල )

එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද(25) යළි මෙරටට පැමිණියහ.

පෙරවරු 8.45 ට පමණ එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.



අදහස් (10)

ජනපති ඇතුළු දූත පිරිස යළි දිවයිනට

saman Monday, 25 September 2017 04:35 AM

මේ "දුත පිරිස" කීවේ කාටද කියලා නම් ගම් එක්ක දැම්මා නම් තමයි වඩාත්ම හොඳ...

:       0       112

daham Monday, 25 September 2017 05:32 AM

කොහේ නම් දාන්නද? 2015 වසරේ ජනාධිපති ගිය විදෙස් ගමන්, ඊට සහභාගී වූ අය කවුද කියල මීට අවුරුද්දකට ඉස්සර ගම්මන්පිල අහපු ප්‍රශ්නෙට තාම උත්තර නැහැ. දැන් 8 වතාවක්ම කල් ඉල්ලලා. කොහොමද සරල ජනාධිපති සහ යහපාලනය. මොවුන් දිගින් දිගටම ඡන්දය කල් දාන්නේ ජනතාව සබ්බුව දෙන්න සැදී පැහැදී ඉන්න බව දන්නා නිසා.

:       100       323

Sam Monday, 25 September 2017 06:01 AM

අම්මෝ රට යනවා එන්නාව, කීයකට ගියද? බැඳුම්කර ප්‍රශ්නය නිසා ව්‍යාපාර ගොඩක් හොඳටම වැටිල්ල... රවි බදු ගහලම . අදායමෙන්1/3 මැදපෙරදිග වහල් සේවයේ....තවම එම සල්ලි වලින් ලෝකයේ රටවල් 195 ටම යන්න හිටන්ඇති..... වහාම රටේ ධනය විනාශ නොකර පුළුවන් මිනිහෙකුට රට දෙනවද? දැනම මේ 225 ඉවත් කරලා උගතුන් බුද්ධිමතුන් කරාන්න කාලය ඇවිල්ල.

:       25       140

ajit Monday, 25 September 2017 06:26 AM

කටාර් නායකයා රටට පැමිණි විට පිළිගත් හැටි බලන්න. ඒ තරම් මිනිස්සු ආදරේ කරනවා. අපේ නම් උද්ඝෝෂණ බලන්න.

:       0       14

Rasi Monday, 25 September 2017 06:50 AM

ආපු දවසේ ඉඳලා ගිය ගමන් ටික බැලුවා නම්, බලාගන්න පුළුවන් දුත පිරිස වැඩිවේගෙන යන හැටි. තව එකක්, අරන් යන දුතයෝ කවුද කියලා? මම දැක්කා, එක දූතයෙක් සෙල්ෆි ගහලා දාලා තියෙනවා !!!

:       0       142

බණ්ඩාර(කැකිරාව) Monday, 25 September 2017 08:24 AM

කටාර් නායකයින් තම රට හෝ ජාතිය පිටරැටියන්ට පාවා දෙන්නේ නැහැ..., එ්කයි අපේ නායකයොයි, අරාබි නායකයොයි අතර තියෙන වෙනස....

:       0       52

asanka Monday, 25 September 2017 08:45 AM

කොහේ ගිහින් අවත් අපට අද වෙනතුරුත් කිසිම සෙතේ උණේ නෑ නේ... ජනාධිපති කෙසේ වෙතත් අනිත් අය නම් විනෝද වෙලා එන්න ඇති...

:       0       82

Shanaka Monday, 25 September 2017 12:26 PM

තාත්තා ගැන පොත ලියපු දුවත් එක්කගෙන ගියේ ඇයි දන්නේ නැහැ. අපේ සරල ජනපතිතුමා ඇල් වතුරත් නිවල තමයි බොන්නේ...

:       0       118

lalith Monday, 25 September 2017 01:15 PM

හොඳ වෙලාවට ෆොන්සේකා මහත්තයා දාලා ගියේ. නැතිනම් මේ විදියට දූත පිරිස (සියල්ලෝම) ආපසු ආව කියලා ලියන්න බැහැනේ...

:       0       33

ධම්ම Tuesday, 26 September 2017 09:14 AM

සැසියෙන් පස්සේ අපට සරු ගතියක් දැනෙන්නේ නැද්ද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site