(තරිඳු ජයවර්ධන)
ජනාධිපති කාර්යාලය අසල කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
(තරිඳු ජයවර්ධන)
ජනාධිපති කාර්යාලය අසල කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවක් එනකල් බලන් හිටියා වගේ.
ළඟදීම බෞද්ධ අපිට සිදුවෙනවා මේවගේ අයගෙන් බුදුදහම ආරක්ෂාකර ගැනීමට සංවිධානයක් පිහිටුවන්න.
ඔය හාමුදුරුගොල්ල දන්නේ නැත ඒ අය සිටිය යුතු ස්ථානය. එහෙව් එකේ මෙවැනි අයව අත්අඩංගුවට ගත්තට කිසිම පවක් නැත.
බොදු බල සංවිධානය සමග ජාතික බල සේනා සංවිධානයත් අත්වැල් බැඳගෙන සද්දේ දාන වග මින් පැහැදිලි වෙනවා.