IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


නාඋලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

(ඉන්දික අරුණ කුමාර) 

මාතලේ - නාඋල පොලිස් බල ප‍්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

ප‍්‍රදේශයේ පවතින ආගමික ස්ථාන, මෙන්ම පොදු ස්ථාන රැසක් ආරක්ෂා කිරීම සහ මහජන සාමය ඇතිකිරීමට මෙම පියවර ගෙන ඇතැයිද සිදුවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා  විශේෂ කැරළි මර්ධන ඒකකයක් මෙන්ම පොලිස් මාර්ග බාධකද යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයිද පොලිසිය සඳහන් කළේය.



අදහස් (7)

නාඋලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

amal Thursday, 08 March 2018 06:05 AM

මේ පොඩි ගමේ මොන කලබලද. කොච්චර සාමයෙන් හිටපු ගමක්ද මේ. එත් ඇත්ත තත්ත්වය මොකද?

:       2       60

Kushan Senarath Thursday, 08 March 2018 12:12 PM

හම්බන්තොට.. ඔය කලබලය කළොත් කරන කෙනාව නිකන්ම අහුවෙනවා.

:       42       39

ගුණවර්ධනFriday, 09 March 2018 12:19 PM

හම්බන්තොට නෙවෙයිනේ මේ කලබලය වෙලා තියෙන්නෙ. ඔයාගේ මොළේ ඔච්චර දියුණු නම් මහනුවර මේ කලබලේ පිටිපස්සෙ ඉන්න කෙනා කියන්නකෝ .හැමදේටම ඒ කෙනාවම අල්ලගන්නෙ නැතුව ..

:       51       43

victor gamage Thursday, 08 March 2018 12:28 PM

මේ සේරම කුමන්ත්‍රණ කරන්නේ හිටපු මැර දේශපාලකයෝයි. ඒ විදිහට තමයි ජාතිද්‍රෝහීන් එක්වෙන්නේ. පොලීසිය මේ ගැන හොයලා බලන්න.

:       21       69

uddikad Friday, 09 March 2018 05:01 AM

ලංකාවට මේ වෙලා තියෙන්නේ නීතිය සමානව ක්‍රියාත්මක නොවීම. උදාහරණයක් හැටියට, සමහර ජන කොට්ටාශයකට මුහුණ ආවරණය කරගෙන යන්න බැහැ. සමහරුන්ට පුළුවන්. මේ වගේ ආගමක් පදනම් කරගෙන රැගෙන ආපු අරාබි සංස්කෘති වලින් වෙන්නේ මිනිසුනේ තියෙන විශ්වාස අඩුවීමයි. එතකොට වෙන්නේ ගැටීම්. රජයන් මේ සදහා මුලික වෙලා මෙවැනි නීති ආගම් වලින් දානකොට ඒවා නවත්වලා ඒ සදහා නියාමනය කරවීමක් කරන්න ඕන. ඒ වගේම සෑම ආගමක් සදහා නියාමනයක් කරවන්න ඕන.

:       4       184

Kumarasiri kapukotuwaMonday, 12 March 2018 01:17 AM

ඇත්තටම මේවන් අවාසනා වන්ත සිදුවීම් ඇතිවීමට, මුල් වෙන හේතුන් අතර මූලික වෙන ප්‍රධාණ හේතුව වසයෙන් දකින්න ලැබෙන්නේ රටේ එක නීතියක් ,ක්‍රීයාත්මක නොවීමයි. මුළින්ම රජයේ හො රජයේ අධීක්ෂණය යට්තේ පාලනයවෙන පාසල් පද්දතිය තුළදීම ඇදුමින් , ආගමෙන්, භාෂාවෙන්, ලමා මනස තුළ ජාති වාදි ආගම්වාදි බීජවපුරණ විට මේවන් සිද්දි ඇතිවීම ,යම් යම් දේට තහංචි දැමීමෙන් වත් මැස්සන් කෑම වලක්වා ගන්න තුවාලෙකට පැලස්‍තර අලවනවා වගේ පැලස්තර ඇලවීමෙන්වත් කිසිදා මියනොයනවා මෙන්ම අළුයට ගිණිපුපුරු මෙන් සැමදා සැඟවී සිට කොයි මොහොතක හෝ ඇවිළීමට මාන බලනු ඇත. මේතත්වය පලන කිරිමට නම් පළමුවෙන් පාසලේ නිල ඇඳුම ජාතිය ආගම අනුව වර්ග නොකර එකම නිල ඇඳුමක් පාසල් පද්දතිය තුළම භාවිතා වේනම් ,වැඩි කල් නොගොස් ශ්‍රීලාංකික යන හැඟී ම නිතතින්ම ඇතිවේවි.ඒ එකක් ඉන්දියාව පකිස්ථානය වගේ විශාළ මුස්ලිම් ජන ගහනයක් ඇතිරටවල ඒ ඒ රටවල සංස්කෘතියට, සමාජ පරිසරයට ඒ මුස්ලිම් ජනයා අනුගත වී සිටිනවා නම්, ඇයි ලාංකීය මුස්ලිම් සමාජය ලංකාවේ නීතියට පරිසරයට අනුගත් නොවී ,ආගම මුල්කරගෙන ,බුරුකාව හා අනික් ඇදුමින් පැලඳුමින් අපි වෙනම් ජන කොට්ටාසක් යයි ,හුවා දක්වමින්

:       0       0

PA - RA Saturday, 10 March 2018 02:51 PM

කියන කතා, කරන දේවල් ගැන දකින කොට, අහන කොට ලැජ්ජයි. නම ඉක්මණින් මාරු කරලා, මොහොමඩ් කියලා දාගෙන කීයකින් විතර යාවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1064 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site