(සුජිත් හේවාජුලිගේ)
ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඉන්ධන නැව් තුනක් පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඩීසල් නෞකාවක් දිවයිනට ඊයේ ළඟා වූ බවද ඔහු කීය.
ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇති හෙයින් බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේදී පෝලිම්වල නොසිටින ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd