(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය අලුත්ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට හෝ පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු එම නිවේදනය මෙසේය.


COMMENTS
අනේ පව්, තව සැරයක් ඇනගත්තා.
අනේ... බලද්දී තවතව තටු කැපිලා නේද? මුල ඉඳලම ඔය විදියට කරුණු විමසා ක්‍රියාකළා නම් අද..?
මැතිවරණ කොමිසමේ බලයත් ජනාධිපතිගේ බලයත් අගමැති හොරකම් කරලා...
ගහන ගහන ගැටේ බූමරංගයක් වගේ කැරකෙනවා.. සජිත් මහත්මයා එක්ක ගහන ගැටෙත් අාපසු කැරකෙයිද..? ඔබතුමාට දැන් කාලේ හරියන්න. නැත්නම් තියෙන ගරු කිරීමවත් යයි වගේ හිිටපු ජනාධිපතිතුමියට වගේ..
සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීතිය යටතේ හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි නම් එය තමයි රටට ගැලපෙන හොඳම නීතිය... පළාත් සභා ක්‍රමය අපට බලෙන් පැටවූ දෙයක්. දැන්වත් ඔය රටට නොගැලපෙන පළාත් සභා අහෝසි කළොත් හොඳ නැද්ද?
ඔන්න ජනවාරි අට විප්ලවේ ප්‍රතිඵල.
සීල් එකක්වත් පෙනෙන්න නැහැ... ලිපි ශීර්ෂයක් හොරකම් කරලා ලියුම ගහලා වගේ...
මේ කමෙන්ට් දාල තියෙන වැඩි පිරිසක් බත් කන හරක්. ජනාදිපතිතුමා හදන්නෙ අපේ චන්ද අයිතිය අරගෙන දෙන්න නේද? ඒ උනාට මේ මිනිස්සු ඒකත් උපහාසයට ලක් කරනව.
උඩ පලකරලා තියන ප්‍රතිචාර දැක්කම ඇත්තටම කණගාටුවක් ඇතිඋනා "සර්වජන චන්ද බලය" නුගතුන් අතටත් ලැබීම පිලිබදව,,,මේ මිනිස්සු මේ විසිල් ගහන්නේ අවුරුදු ගණනාවක් කම්මැලි දේශපාලකයන් විසින් සීමා නිර්ණය වාර්තාවක් ගැන කියමින් තමන්ගේම චන්ද අය්තිය කප්පාදු කරලා තියෙද්දී චන්දයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය අසාර්ථක වීමට නේද? දියුණු රටවල මිනිස්සු මේ සිද්දිය උනානම් චන්දයක් ඉල්ලලා අධිකරණයට විරුද්ධවත් පාරට බැහැලා, ඒකට අපේ මිනිස්සු? එක අතකට ගම්පහින් කතානායකටත් වැඩියෙන් චන්දෙ දීලා දේශපානය ගැන මෙලෝ හසරක් නොදන්නා "නිළියන්ව" පාර්ලිමේන්තුවට යවපු කොලපාට "බත්කන" හරක් ගැන කවර කතාද?
ඒ බලතලත් කෘත්යදිකාරී මණ්ඩලයයි නයකතුමයි පවරගෙනද? නැතිනම් ඒගොල්ලෝ කියපු විදියට තීන්දුව දීලද?
එක් එක්කෙනා කියන කියන ලෙසට මතවිමසීමට ගිය සෑම වේලාවකම ජනපතිතුමාට වැරදුනා.හරිම කණගාටුයි.
ඕක කාටවත් තියන්න බැරි විදියට නීතියක් ගෙන්න බැරිද ?
ඇනගැනීම කලාවක් නම් එහි පිකාසෝ... විනාශයට මූලික හේතුව චන්ද පදනමක් නැති අයගෙන්, එහෙට මෙහෙට පනින ගෙම්බොන්ගෙන්, සමාජය විසින් ප්‍රතික්ශේප කර අයගෙන් සහ බුකීකාරයන්ගේන් උපදෙස් ගැනීම. බාලයන් ආශ්‍රය කරන්න් එපා කියන්නේ කහනවට නෙමෙනේ..
ඕකට නොවෙයි මොකකටවත් දැන් බලය තියනවද.?
බොහෝ අයට වැරදෙන්නේ අත්තනෝමතික බව නිසා මනෝ මුලයන් මුදුන් පමුණුවා ගැනීමට ගැළපෙන ගුණාත්මක වටපිටාව නොවිමසා කටයුතු කිරීම නිසාය. පළපුරුද්ද ඇති මිනිසුන් සමග සුහදව සාකච්ඡා කර විසදුම් කරා ළඟා වෙනවා වෙනුවට තම අත්තනෝමතික ක්‍රියාමාර්ග තුලින් පළපුරුදු අයට යටපත් කරන්නට යන අයද වරද්ද ගනී. මන්ද පළපුරුදු අය නිරන්තරයෙන් තම ගෞරවය රැකෙන අයුරු නිරුත්සාකව ක්‍රියා කරයි. රනිල් යනු අද ලංකාවේ සිටින පළපුරුද්ද වැඩිම දේශපලනඥයාය.අතීතයේ සිටියවුන් නැත්තටම නැතිකළ එජාපය නැවත වත්මන් තත්වයට ගොඩනැගුවේ රනිල්ය. ඔහුට දේශපාලන ගැට ඉතා සරලය. අවබෝදය නැති අය රනිල්ට පහර ගසන්නේ ලෝක බලවතුන් සමග සහයෝගයෙන් රට දියණු කරනවට විරුද්ධවය. නමුත් ඒ පහර ගහන අයම යම් දිනක ඒවා කළ යුතු දේවල් බව පිළිගනිති. හරියට ජේ.ආර් හැදු එදාට ගැලපුන ජනපති පදවියට විරුද්ධ වූ අය අදට නොගැලපෙන ඒ පදවියම පතනවා වැනිය. ඒ විරුද්ධ වන අයට අවබෝධ වනවිට ඒ විරුද්ධ වූ දෙයෙහි අවශ්‍යතාවය පහව ගොසිනි. ලෝකය දියුණුවෙන වේගයෙන් අපේ රට දියුණු නොවීමට හේතුව වූ මේ ගතිය අන්ධ භක්තික විවිධ ආගමික හා පෞරාණික චර්යාවල එල්බ සිටින අය නිසා මෝදුවේ.