(ප්‍රින්ස් රත්නායක)
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු හා ගල් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් මාර්ග අවහිරතා මතුව තිබේ.
එමෙන්ම කලුපහන පාලමට ආසන්නයේ හල්පේ සහ කළුපහන අතර ප්‍රදේශයේ ඉහළ සිට පැමිණෙන දිය පහරක් හා ඒ සමඟ පැමිණෙන වැලි හා පස් හේතුවෙන් ප්‍රධාන මාර්ගය අවහිරව ඇත.
අඛණ්ඩව වර්ෂාව පැවතිය හොත් නාය අවදානම වැඩිවීමේ තත්ත්වයක්ද මතුවිය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd