(නිමන්ති රණසිංහ)
ප්රංශයේ රී යුනියන් දූපතට බහුදින ධීවර යාත්රාවකින් නීතිවිරෝධීව යාත්රා කරමින් සිටි යුද හමුදා හිටපු සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් දුලානි අමරසිංහ මහත්මිය නියම කළාය.
නාවික හමුදා විසින් මෙරට මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් මෙම පිරිස වරාය පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම සැකකරුවන් අතර බහුදින ධීවර යාත්රාවේ අයිතිකරු සහ ඔහුගේ බිරිඳත් හිටපු යුද හමුදා සාමාජිකයකු සහ සාමාජිකාවකද සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ නිසා තමයි ඔය තරම්ම රටේ සෙනඟ රට අත් ඇරලා යන්නෙ.