(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ ආණ්ඩුවේ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
හරිනි අමරසූරිය මහතා මෙසේද සඳහන් කළාය.
මාස හයකට පෙර ගත් තීරණ ආණ්ඩුව දැන් වෙනස් කරනවා. යෝජනා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා ගත්තු ආණ්ඩුවක් .ආණ්ඩුවේ අයවැය කතාවට ඉදිරිපත්වී ඇත්තේ සීතල ප්‍රතිචාර .
ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිවීමයි. පසුගිය ආණ්ඩුව සුපුරුදු පරිදි ඉදිරිපත් කළ දේවල් තමයි මේ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නේ.
අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා. විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා .ඒකට අපි විරුද්ධ වෙන්නේ නෑ. විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.
COMMENTS
හැමදේකම නරක සහ බැරිකමම දොඩව දොඩවා ඉන්නේ නැතිව රට තියෙන තත්ත්වයෙන් අස්වැසිල්ලක් ලබන්න පුළුවන් දෙයක් කිරීමයි වඩා වැදගත්... කප්පරකට වචන නම් තියෙනවා මෙයාලා ගාව...!
තනිව ස්ථාවර ආණ්ඩු හදන්න අමාරුයි. ටික කාලයකටවත් වැඩ කරන්න පුළුවන් අය පක්ෂ භේදයෙන් තොරව එක්වන්න...
අර කිව්වා වගේ පිටරට සිසුන්ට ලංකාවට එන්න පිස්සු නැහැ. අපිට මතකයිනේ ඔබතුමිය නියෝජනය කරන පක්ෂයේ අය දොස්තරලා සමග එකතුවෙලා සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය විනාශ කළ අන්දම... රටේ පවතින ඩොලර් හිඟයට ඔබ නියෝජනය කරන දේශපාලන කල්ලියත් වගකිව යුතුයි. අපිට ඒවා අමතක නැහැ. හැබැයි ඉතින් හොරකම, ගැන ඉගෙන ගන්න නම් ඉතින් ලංකාවට ඇවිත් මේ රටේ තත්වය අධ්‍යයනය කළාට කමක් නැහැ. ඒත් ඉතින් ඒ තක්කඩි ක්‍රම ඒ රටවලට ගැලපෙනවාද කියන එකයි ප්‍රශ්නය?
ආචාර්යතුමිය ඔයා කොච්චර අදක්‍ෂ කාථාවක්ද කළේ..? බලන්න ඔන්ලයින් තාක්‍ෂණය පාවිච්චි කරලා අපේ ළමෝ කීදෙනෙක් උසස්පෙළ විශිෂ්ඨ ලෙස සමත් වුණාද ස්ථාවර පාසල් ක්‍රමය රටේම අඩපණ වෙලා තියෙනකොට..?
මැඩම්, ඔයා කැම්පස් එකේදී වත් ඔයාගේ වැඩ හරියට කලාද නැහැනේ. ජෙප්පන්ට කඩේ ගිහින් මන්ත්‍රී වෙලා දැන් අර ස්ථාවර නෙමෙයි අස්ථාවර කරලා පාර්ලිමේන්තුව ඇරෙස්ට් කරන්න හදනවා. ඔයගොල්ලන්ට ඕන රට හදන්න නෙමෙයි රට තවත් නැති කරන්න. රාජපක්ෂ කාසියේම අනිත් පැත්ත ඔයාලා.
පසුගිය කාලෙ බොරදියේ මාළු බාන්න බැලුවා. දැන් ගාල කඩාගත්තු හරක් වගේ ඔහෙ ඇනගෙන යනවා. මේ යන විදියට නම් ඊලග පාර්ලිමේන්තුවේදී මුකුත් නැතිවෙයි වගේ. මෙයාත් දැන් වවුලගේ මගුල් ගෙදර ගියා වගෙ සීන් එකක් තියෙනවා.
තවම හරියට ඇමැති මණ්ඩලයවත් පත්කරගන්න බැහැ. එතැනත් උග්‍ර මතගැටුම්. තානාන්තර බෙදාගන්න බලු පොරයක්... රට ගොඩගන්නවාට වඩා තනතුර ලොකු වෙලා. ජනාධිපති පොහොට්ටුවේ ඉත්තෙක් වෙලා. රාජපක්ෂලාව රකින එක තමයි එයාගේ ප්‍රමුඛ කාර්යය.. ඉතින් ජනතාවට කවර බලාපොරොත්තුද?
ඒක ඉස්සෙල්ලාම කියලා දෙන්න ඔයාගේ ලොක්කාට. අනුරට... වාතයක් ගියත් ආණ්ඩුවට විරුද්ධව රෙද්ද උස්සාගෙන එන්න ඉස්සෙල්ලා රට ගැන හිතලා වගකීමක් ගන්න පුරුදු වෙන්න කියන්න... එතකොට රට ගොඩගන්න පුළුවන්... අනුන්ට උපදෙස් දෙන්න කලින් තමුන් හැදිලා ඉන්න.
මේ නෝනා අමුතු සිස්ටම් එකකට ජවිපය මතවාදය මුදාහරින එන්.ජී.ඕ. කෙනෙක්. ඒ කියන්නේ....
මෙරට සිසුන්ට පහසුකම් තිබුණත් වෙලාවකට ස්ටාලින් මහින්ද කල්ලියේ වර්ජන මාස ගණනක් තියෙනවා. සමහර වෙලාවකට අනධ්‍යයන කට්ටිය වර්ජනය කරනවා. ඒවා කරවමින් පහසුකම් නැහැ කියවනවා. මේවා රටට වඩා අනාගත රජකම කරන්න පක්ෂය උඩදාගෙන සිටින පිරිසක් නිසා දරුවන්ට අනාගතය නැතුව යනවා.
බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
කවුරුත් මුදල්වලට කෑදරයි. එය මූලික කරගෙන ඇටනැති දිව දස අතේ..
ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. ජෙප්පන්ගේ කුරුළු උණ මොලගෙඩි කොයිකත් එකයි.... මොවුන් සේරම... NGO අතකොළු.. ගිරිය පුප්පගෙන කෑගහන්නේ මුදලට තියෙන කෑදරකමින්..!
ඔහෙලා ඉන්නකන් ස්ථාවර ආණ්ඩුවක් හදන්න මේ රටේ බැහැ. පළමුව කළ යුත්තේ ඔහෙලාට ටයර්මාල පැළඳවීමයි. ඕක ජෙප්පන්ට පුළුවන්ද ස්ථාවර ආණ්ඩුවක් ඇතිකරන්න? තුණ්ඩු කෑල්ලෙන් ආණ්ඩු කරපු කාලේ ගියා...!