IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාපනයේ වෙළඳසැළකට ආවා කල්ලියෙන් පහරදීමක්

රොමේෂ් මධුෂංඛ
 
යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ඊයේ (9) රාත්‍රී 10 ට පමණ ආවා කල්ලියෙන් පහරදීමක් සිදු කර පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසයි.


කොණ්ඩාවිල් දුම්රියපල මාර්ගයේ ෂන්මුගම් නඩරජා නැමත්තාගේ එළවළු හා පලතුරු වෙළඳසැළකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් වෙළඳසැළට හානි සිදුව ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.


ෂන්මුගම් නඩරාජා විසින් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ පිරිස් පිළිබඳව පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණි බවටත් පැමිණි පිරිස් මුහුණු ආවාරණය කර පැමිණි අතරම යතුරුපැදි වලද නොම්මර තහඩු ඉවත් කර පැමිණි බැවින් පහර දුන් අය පිළිබඳව කිසිදු හෝඩුවාවක් තමන්ට නොමැති බවයි.
 



අදහස් (0)

යාපනයේ වෙළඳසැළකට ආවා කල්ලියෙන් පහරදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site