කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 981 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇත.
අද දිනයේදී වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 21 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 423 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 538 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
සමාජ දුරස්ථභාවය රැකගෙන , ආරක්ෂක උපදෙස් පිළිපැද , නැවත රැකි රක්ෂා, ව්‍යාපාර කරන්න කාලය එළඹී ඇත.