(ඉන්දිකා රාමනායක)
මත්පෙති 29,200 ට අධික ප‍්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු කොළඹ වේල්ලවීදිය ප‍්‍රදේශයේ දී බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම පෙති තොගය පිළිකා රෝගීන් සඳහා ලබාදෙන වේදනානාශක පෙති බවත් සැකකරුවන් මේවා මත්පෙති වශයෙන් තරුණයින් සහ පාසල් සිසුන්ට අලෙවි කරන බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd