බිමල් ශ්‍යාමන් ජයසිංහ
බටුවන්දර සුසාන භූමියේ මිනී වලක් කපා ගිමන් හරිමින් සිටි පිරිසක් අතර සිටි පුද්ගලයෙකු අසල තිබූ ලොරියක් පනගැන්වීමේදී එම ලොරිය ගිමන් හරිමින් සිටි පිරිස යට කරගෙන යාමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පිලියන්දල පොලිසියි කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බටුවන්දර මඩපාත ප්‍රදේශයේ පදිංච් 62 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනතුර සිදු වූ ස්ථානයේ සිටි පිරිස මත්පැන් පානය කළ බවට සලකුණු තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.