(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තහනම් කරන ලද තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉස්ලාම් ආගම ඉගැන්වීම සිදුකළ අයෙක් බව පොලිසිය පවසයි.
ඉකුත් අප්‍රේල් 21 දා කොළඹ හා අවට ප්‍රදේශවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම යටතේ හා අන්තවාදී මුස්ලිම් සංවිධාන වලට ශ්‍රි ලංකාව තුළ නැවත ත්‍රස්තවාදය ඇති කිරිම ප්‍රතිසංස්කරණය කිරිම ජාතීන් අතර අසමගිය ඇති කිරිමට ආධාර අනුබල දීම යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 59 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉවරයක් නැද්ද ? එකටම සහරාන්මද නියම නායකයා ..? කවුද සහාය දෙන දෙශපාලකයන් ..? උත්තර කිසි දිනක මෙ අාණ්ඩුවෙන් ලැබෙන්නෙ නැත .
දැන් ඔය හැමතැනම කියවා කියවා ඉන්නේ... ඔක්කොම අත්අඩංගුවට ගත්තා කියලා...
ජාතික ආරක්ෂාව ගැන වැටහීමක් නැති උදවිය තමයි අද රට කරවන්නේ... ඔහොම යමු තව ටික දවසයි.
මොලේ කොලොප්පම් උදවිය කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා.