මහනුවර තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවූ කලහකාරී සිද්ධියකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එය හෙට උදේ 6 වන තුරු ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය පහත දැක්වේ.

2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවරට පොලිස් ඇඳිරිනීතිය
රජින්ද Monday, 05 March 2018 10:53 AM
යහපාලනය විසින් අන්තනෝමතිකව සිදුකරන අමනෝඥ ක්‍රියා හේතුවෙන්, ජනතාව පාලනය කිරීමට නොහැකි තත්වයක් මතුවෙමින් ඇත. නැවතත් ජාතිවාදය මතින් ගොඩයන්නට උත්සාහ කරන යහපාලනයේ ඇතැම් ඇමතින්, මේ සියල්ලම විපක්ෂයේ ගිණුමට බැරකර වීරයන් වීමට උත්සාහ ගෙන ඇත...
prabhathMonday, 05 March 2018 12:57 PM
නිකම්ම අරගලයක් නෙමෙයි මේක.
උදිත Monday, 05 March 2018 11:11 AM
කලහකාරී සිද්ධියක්... ඇත්ත සිද්ධිය ඉදිරිපත් නොකරන්නේ ඇයි..?
සතයපාල Monday, 05 March 2018 11:16 AM
ලැජ්ජයී මේ රටේ මිනිස්සු ගැන,තවම ඉන්නේ ම්ලේච්ඡ යුගයේ ගහාමරා ගන්නවා ඇරෙන්න මේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. බලලෝභී පටු දේශපාලඥයන් හා අඳබාල මෝඩ ජනයා මේරට විනාශ කරනවා.
HASITHA Monday, 05 March 2018 11:28 AM
පොල් ලෙල්ලක් ගඟේ ගියත් නිවුස් දාන අපේ මීඩියා.. පහර කෑමෙන් මිය ගිය තරුණයා පිළිබඳ කිසිම තොරතුරක් නැත.
සතයපාලMonday, 05 March 2018 12:31 PM
මෝඩ කතා කියන්න එපා අසිත, ඇවිලෙන ගින්නට පිදුරු දාන්නද කියන්නේ මේ රටේ මිනිස්සු රට පුරා කලකෝලාහල කරන්න පටන් ගත්තම කවුද ඒවට වග කියන්නේ ?
JEEWA Monday, 05 March 2018 11:33 AM
දැන් බයේ ඉන්න වෙන්නේ
ජගත් ලියනගේ Monday, 05 March 2018 12:18 PM
නිව්ස් එක හොඳටම මදි අපිට හිතා ගන්න සිදු වෙනවා වෙච්ච දේ මොකක්ද කියන්න.
කපිල වසන්ත කුමාර Monday, 05 March 2018 12:52 PM
ඇයි සැබෑ තත්වය නොකියන්නේ? මෙය පෞද්ගලික ආරවුලක් ලෙස හුවා දැක්වුවත් සත්‍ය සිදුවීම දැන් සැවොම දනිති. මුහුණු පොත නිසා
Rehan Monday, 05 March 2018 12:58 PM
මේ සිද්දියේ මුල් වැරැද්ද කාගේ උනත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. නැවතත් අර්බුදයක් ඇතිකරන අයුරින් කිසිදු පාර්ශවයක් ක්‍රියා නොකළ යුතුයි. මා දැනුවත් වූ ආකාරයට නම් මෙම සිදුවීම ඉතා බරපතල ආගමික ගැටලුවකට මුල පෑදීමක් වේවි. නමුත් මෙය එවැනි දෙයකට පලිහක් කර නොගන්න කියා මම ඉල්ලා සිටිමි.
බද්රානි Monday, 05 March 2018 02:01 PM
අර වපුරපු බීජවල අස්වැන්නද මේ තරම් ඉක්මනට ලැබී තිබෙන්නේ? කොහොමත් ඉතින් අනාගතය සරුවෙන සරු බීජ වපුරන්න අපේ අය හරිම දක්ෂයිනේ. අනේ හරිම ෂෝක්?
nisar Monday, 05 March 2018 02:33 PM
ඉවසීමට වඩා ශක්තිමත් ප්‍රතික්‍රියාවක් නැත.