බිමල් ශ්‍යාමන් ජයසිංහ
බේරුවල පොලිසියේ රථ වාහන අංශය බාරව තිබු තාවකාලික රියදුරු බලපත්‍ර 50ක් සොරාගෙන එහි බලපත්‍ර විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු කලකට පෙර එම පොලිසියේ සේවය කළ අරක්කැමි කාන්තාව හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
සැකකාරිය සන්තකයේ තිබු තාවකාලික රියදුරු බලපත්‍ර පොලිසිය බාරයට ගෙන ඇති අතර ඒ වන විට විශාල ප්‍රමාණයක් අඩු වී තිබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd