IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවට රජයේ රෝහල්වලින් බෙහෙත්

(සුජිත් හේවාජුලිගේ )

අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා පෞද්ගලික අංශයෙන් ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩුවක් ඇත්නම් ඒවා ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශවලින් ලබාදීමට වැඩපිළිවෙළක් යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි .

එවැනි රෝගාබාධ සඳහා නිසි වේලාවට ඖෂධ ලබා නොගැනීම කොවිඩ් වැළඳීම තරම්ම භයානක යැයිද ඔහු ප්‍රකාශ කළේය.

එම නිසා ළඟම ඇති රෝහලට ගොස් තමන්ගේ බෙහෙත් වට්ටෝරුවේ ඇති අඩුපාඩු වහාම සපුරා ගන්නා ලෙසද ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (3)

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවට රජයේ රෝහල්වලින් බෙහෙත්

රට වැසියා Sunday, 13 June 2021 08:21 PM

යම් තරමකට හෝ යහපත් අදහසක්, නමුත් ඊට වැඩිය වටිනවා රජයේ රෝහල් පද්ධතිය කාර්යක්ෂමව පවත්වාගෙන යනවා නම්, රෝගිීන් රජයේ රෝහල් වලට යන්න බයයි. හැමෝටම පුද්ගලික රෝහල් වලට ගිහිල්ලා බෙහෙත් තුණ්ඩු ලියවාගන්න බැහැ! දැනට තියෙන වසංගතය පෙන්නලා රෝහල් සිය වගකීම පැහැර හැරලා. අද වෙනකොට බොහෝ රෝහල් වැඩ කරන්නේ ඉතාම අසංවේදී ආකාරයට, රෝගින් ගැන කිසිම අනුකම්පාවක් නැ! ඇතැම් රෝහල් වල වෛද්‍යවරු නැ! කාර්යය මණ්ඩලය රෝගින්ට සලකන්නේ ඉතාම අමානුෂික විදියට!

:       14       230

නිහාල් Sunday, 13 June 2021 09:58 PM

ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලියන බේතුත් පිටින් ගන්න මේ කාලේ මේ කතාව බොරු සෝබනයක් නෙමෙයි නේද?

:       0       0

Nihal Sunday, 13 June 2021 11:55 PM

බෑ කියන්න බෑනේ ඉතින් පෞද්ගලික රෝහල්වල බෙහෙත් දෙන්නෙත් රජයේ රෝහල්වල බෙහෙත් දෙන උදවියමනේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site