IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්දගේ රියදුරු යුද හමුදා කපිතාන්ට ඇප

(නිමන්ති රණසිංහ)
 
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නියෝග කළාය.

රුපියල් ලක්ෂ දෙකක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප තුනක් ඔහුට ඇප නියම කෙරිණි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක අනවසර ගල් කොරියක් පවත්වාගෙන ගොස් රුපියල් තුන් කෝටියක් සාවද්‍ය  පරිහරණය කළැයි ඔහු චෝදනා ලැබ සිටියි.



අදහස් (3)

මහින්දගේ රියදුරු යුද හමුදා කපිතාන්ට ඇප

චමල් Thursday, 23 November 2017 01:20 AM

ඔන්න රණවිරුවෝ රණවිරුවෝ කියලා මාධ්‍ය වල ප්‍රචාරය කරන ගමන් මෙයාගේ රියදුරුටත් තියාගෙන ඉන්දලා තියෙන්නේ යුධ හමුදාවේ ඉහළ නිලයක නිලධාරියෙක්.

:       0       3

nimal Thursday, 23 November 2017 02:14 AM

මෙවෙනි දේවල්වලට,, නිතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි .තරාතිරම නොබලා.

:       0       3

bandara kuwet Thursday, 23 November 2017 04:32 AM

හොඳ මිතුරන් ලංකර ගන්න එවිට 2030 වත් ........නැවත නායකයෙක් වෙන්න පුළුවනි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site