IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දුමින්දගේ ගෙට ගිනි තිබ්බැයි සුපිරි ව්‍යාපාරිකයා මාට්ටු

(උපාලි ආනන්ද) 

ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගාලු මුවදොර හා අරලිගහ මැදුර අසල නිර්පාක්ෂික විරෝධතා කරුවන්ට  ඉකුත් සඳුදා පහරදීමේ සිද්ධියෙන් පසු රට පුරා මැති ඇමැති නිවාස රැසකට ගිනි තැබීමේ සිද්ධීන් රැසක් වාර්තා විය. එම කලහ කාරී සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැවූ පොලිසිය එම ව්‍යපාරිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

තිදෙනකු අනුරාධපුර නගරයේ පදිංචි කරුවන් වන අතර එක් අයකු මිහින්තලේ පදිංචි කරුවෙකි. සැකකරුවන් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (7)

දුමින්දගේ ගෙට ගිනි තිබ්බැයි සුපිරි ව්‍යාපාරිකයා මාට්ටු

de silva Saturday, 14 May 2022 09:27 PM

ඔය කියන සුපිරි ව්‍යාපාරිකයාත් පොහොට්ටු කාරයෙක්...

:       3       4

Luth Saturday, 14 May 2022 10:43 PM

ඉතාම සුබවදියි - කාලෝචිතයි සිද්ධියේ නිධානය ගැන කටයුතු කිරීම ප්‍රමාදයි.

:       0       3

Athula Saturday, 14 May 2022 11:13 PM

එතකොට අරලිය ගහ ඉඳන් ඇවිත් මේ විනාශය පටන් ගත්ත වුන් ?

:       1       2

සමන් ප්‍රනාන්දු Sunday, 15 May 2022 09:11 AM

අනවශ්‍ය ප්‍රයෝජන ගනිමින්, ඔවුන්ට පිටුපස අස්ථි තිබිය යුතුය.

:       1       0

රටවැසියා Sunday, 15 May 2022 02:36 PM

දුමින්දගේ ගෙට ගිනි තබපු අය අත්අඩංගුවට ගන්නවා වගේම, අවිහිංසාවාදී, නිර්පාක්ෂික අරගලකරුවන්ට ම්ලේච්ඡ පහරදීම සිදුකළ පොහොට්ටුවේ පාදඩයින් අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් නියෝග ලැබිලත් පස්ස ගහන ලංකාවේ පොලිස්පති ඇතුළු පොලිසිය පිළිබඳ අපේ කිසිදු පැහැදීමක් නෑ. තමන් ඔය ලබන වැටුප් සහ වරප්‍රසාද ජනාවගේ බදු මුදලින් බව ඔවුන් දැනගන්න ඕනේ. කටු කකා දේශපාලකයින් පස්සේ තරු ඉල්ල ඉල්ල දුවන ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගේ පදේට නටන මේ රට විනාශ කරන හොරු රකින පල්ලෙහා ලෙවල් එකේ පොලිස්කාරයින් ගැනත් එච්චර තමයි කියන්න තියෙන්නේ... ඔවුන් එකතුවෙලා ස්වාධීනව නීත්‍යානුකූලව රාජකාරි කරන්න ඒ අයට කොන්ද පණ නෑ. අහිංසකයින්ට තමයි අසාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ. ප්‍රශ්නයක් නෑ වැරැදි කරපු හැමෝම අත්අඩංගුවට ගන්නවා නම්... ඊළඟට පොලීසියට තමයි මේ අනතුරු ඇඟවීම. කරනවා නම් හරියට කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න. හැබැයි එහෙම අයත් පොලිසියේ ඉන්නවා. ඒ අයට අපේ ආචාරය...

:       0       6

fairoos Sunday, 15 May 2022 03:38 PM

ගාලු මුවදොර අරගලයට ගහපු අය තාම හොයාගන්න බැරි වුණා... අපේ පොලීසියට..!

:       2       6

මයිනා ගැහුව්වා Sunday, 15 May 2022 11:51 PM

ඔක්කොමලා අහු වෙනවා, මේ තත්ත්වයට උඩගෙඩි දුන්නඅය ඇරෙන්න. අමුතු ලන්තයක් මේක...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31363 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13583 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 999 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site