
(ජයන්ත සමරකෝන්)
විවිධ චෝදනා යටතේ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
පසුගිය ජුනි 10 වැනිදා සිට මේ දක්වා කාලය තුළ බන්ධනාගාර ගණනාවකට අයත් නිලධාරින් දූෂිත ක්‍රියාවන්හි යෙදීම ඇතුළු විවිධ විනය විරෝධී චෝදනා යටතේ මෙසේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (14) පැවසීය.
COMMENTS
රට හදන්න බැරි මේ නිලධාරින් හින්දම නෙමේ. ඊළඟ පත්වන (කාලය නොදනී) ආණ්ඩුවකින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ලෙස (පවතින රජයට විරුද්ධව ඡන්දය දීම ප්‍රමාණවත් වේ) නැවත රැකියාව ලැබෙන නිසා...
ඇත්තෙන්ම මහජන මුදලින් වැටුප් මෙන්ම සියලුම දීමනා ලබමින් තමනුත් අඹුදරුවන් සමග ජීවත්වෙන සමාජයටම බරපතල හානියක් කරන මෙම පාපතර කාලකන්නින් සියල්ලන්ගේම පැටිගිරිය මහජනතාවට දැනගැනුමට අවස්ථාව මාධ්‍ය මගින් කළයුතු බව සඳහන් කිරීමට කැමැත්තෙමු.