අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අද (13) පැමිණියේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් රවී කරුණානායක, සුජීව සේනසිංහ හා දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් වශයෙන් මුදල් ලබාදී ඇති බවට මාධ්‍ය මගින් හෙළිකර ඇති තොරතුරු ඇතුළත් පුවත් වාර්තා කීපයක් ද සමඟිනි.
(28535)
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd