IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ගම්මන්පිලට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  වසංගතය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කර  ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන්   බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

මේ යෝජනාව කතානායකවරයාට අද හෙටම භාරදීමට නියමිතව  ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි

විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද (16) සිට ආරම්භ කෙරුණු බව සමගි ජන බලවේගය පවසයි  .

ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට   සමගි ජන බලවේගය පක්ෂය පෙරේදා (15)   තීරණය කළේය .

මේ විශ්වාසභංග යෝජනාව නොපමාව විවාදයට ගන්නැයි  සමගි ජන බලවේගයේ නායකයන් ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද ඉල්ලීමක් කිරීමට  නියමිතය .

 

 



අදහස් (10)

ගම්මන්පිලට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්

fairoos Wednesday, 16 June 2021 01:21 PM

වැඩක් නැ... සෙට් එකම එකතුවෙලා කරපු එකක්නේ...

:       23       11

චතුර Wednesday, 16 June 2021 02:26 PM

කන අත්සන ඇති ද?

:       0       33

SUNIL MILANO Wednesday, 16 June 2021 02:36 PM

කොහෙන් හිනාවෙන්නද මන්දා..? අර ඔයාලගේ කසිප්පු කාරයන් ගැන බැලුවොත් නරකද?

:       143       248

ganegoda Wednesday, 16 June 2021 03:28 PM

මේ මනුස්සයාව ආපහු පන්සලකට දාන්න.

:       0       19

indika Wednesday, 16 June 2021 03:43 PM

58 දෙනෙක් තියාගෙන මොන විශ්වාස භංගද? විහිළු සපයන්නේ නැතිව රටට මේ මොහොතේ අවශ්‍ය දෙයක් කළොත් නරකද? සුපිරි වාහන ගෙනාවට ඔය කවුරුවත් විරුද්ධ වුණාද?

:       25       6

මහසෙන් Wednesday, 16 June 2021 03:48 PM

තකට තක විපක්ෂය.. එහෙන් ආණ්ඩුවේ විහිලු. මෙහෙන් විපක්ෂයේ විහිලු. පැහැදිලිවම රජය ගත්ත සාමූහික තීරණයකින් තොරව මිල වැඩි කරන්න බැරි බව මේ තොත්ත බබාලාට තේරෙන් නැතිව ඇති. ගේනවලා ආණ්ඩුවට විශ්වාස භංගය. ඔතන ලොකු බබා නෑ නේද?

:       3       48

RaveendraWednesday, 16 June 2021 04:37 PM

ඇත්තෙන්ම මේවා විහිළු උනත් සම්ප්‍රදැයි විපක්ෂයක කාර්‍යභාර්යනේ.

:       0       0

de silva Wednesday, 16 June 2021 03:49 PM

දැන් බලාගන්න පුලුවන්

:       0       1

Suranga Wednesday, 16 June 2021 03:54 PM

"ඒගොල්ලො සේරම යාලුවෝ මල්ලි"

:       0       9

Sri Lanka Wednesday, 16 June 2021 06:20 PM

බොරුවට ලකුණු දාගන්න කරන වැඩක්... ගම්මන්පිලද ආණ්ඩුවේ ලොක්කා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28589 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11071 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site