IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරිකටුඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට

(රාස්සගල  සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ  බෙලිහුල්ඔය ප්‍රදේශයේ  හිරිකටුඔයේ   පහන්  තුඩාව   වලට  වැටි  තරුණයෙකු  මිය ගොස්  තවත්  තරුණයෙකු  තුවාල  ලබා බලන්ගොඩ මුලික  රෝහලට   අද (06) පස්වරුවෙි ඇතුළත්  කර  ඇති  බව  පොලිසිය පවසයි. මෙලෙස  මියගොස්  අැත්තේ   කොළඹ  මට්ටක්කුලිය  ප්‍රදේශයේ  පදිංචිව  සිටි   වයස  අවුරුදු  22 ක  තරුණයෙක්   බව කියයි.

කොළඹ  ප්‍රදේශයේ  සිට  පැමිණි තරුණයන්  දස  දෙනෙකු   දියනෑම  සදහා  හිරිකටුඔයට  ගොස්  ඇති  අතර  එහිදි  ඡායාරූප   ලබා  ගැනිමට  යැමේදී  මෙලෙස  පහන්තුඩාව  වලට  වැටි  එක්   තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු තුවාල  ලබා  ඇති  බව  ⁣පොලියිය  කියයි.මියගියතැනැත්තාගේ  සිරුර මේවනවිට  බලන්ගොඩ මුලික රෝහලේ   තැන්පත්  කර  ඇති  අතර  සමනල  වැව  පොලිසිය සහ බලංගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  පරික්ෂණ පවත්වයි.



අදහස් (1)

හිරිකටුඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට

Supn Saturday, 06 October 2018 01:52 PM

පහන්තුඩාව ඇල්ල කියන්නේ බෙලිහුල්ඔයේ ඉහළ කොටස... හිරිකටු ඔයේ නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site