(වියලුව නිශාන්ත කුමාර සහ දියතලාව ඩී කේ රත්න)
බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත් බලගල වතුයායේ අද (21) නිරීක්ෂණය වූ ගිලා බැසීමේ අවදානම් තත්වයක් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක ඊ එම්. එල් උදයකුමාර මහතා පැවැසීය.
ගිලා බැසීමේ තත්වය හේතුවෙන් මේ වන විටත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.
වර්ෂාවක් පවා නොමැති අවස්ථාවක ඇතිවූ මෙම ගිලා බැසීමේ තත්වයට නිශ්චිත හේතුවක් මේ වන තුරුත් අණාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී පිරිසක් පිටත්කර යවා ඇතැයිද හෙතෙම වැඩිදරටත් පැවැසීය.
අනතරුදායක තත්වයක් නිර්මාණය වේය යන සැකය මත එම ස්ථෘනයේ පදිංචි පිරිස මෙසේ ඉවත්කිරීමට පියවර ගත් බවද ඔවුන්ට නවාතැන් ගැනීම සදහා ස්ථෘනයක් පිළියල කරදීමට පියවර ගන්නා බවද උදය කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිලාබැසීමේ අවදානමක් - 12 දෙනෙක් ඉවතට
පිටිගල මිලානෝ Saturday, 21 April 2018 10:53 AM
සහෝදර සමාගම රටට පමණක් නොවේ, ස්වභාවධර්මයට පවා කල හානිය සුළුපටු නැත. මේවාට හරි විපාක ලැබෙන්නේ සසර සැරිසරන විටයි.
Mahee Saturday, 21 April 2018 12:26 PM
ගිලා බහිනවානම් හොඳයි කියල අපි හිතන තැනුත් නැතුවම නෙමෙයි. ඒ තැන්වලට වලට මොන හෙනයක්වත් නැති හැටි.
වසන්ත Saturday, 21 April 2018 02:01 PM
මාතෘකාව දැක්ක ගමන්ම හිතුනේ මේ ආණඩුව ගැන ලියපු ප්‍රවෘත්තියක් කියලයි.