IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනුරාධපුරෙන් ලාදුරු රෝගීන් 59ක්

(දයාරත්න ඇඹෝගම )

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට ජුලි මාසය වන විට නව ළාදුරු රෝගින් 59 නව දෙනෙකු හදුනා ගෙන ඇති බව අනුරාධපුර රෝහලේ බෝවන  රෝග මර්දන එකකයේ වෛද්‍ය අශෝකා මුණසිංහ මහත්මිය කියයි.

පසුගිය වසර හා සසදා බලන විට ළාදුරු රෝගින් ගේ වැඩිවිමක් දක්නට ලැබෙන බවත්  මුණසිංහ මහත්මිය පවසයි.පසුගිය වසරේ පැරණි සහ නව රෝගින් සංඛ්‍යාව 74 දෙනෙකි.මේ වසරේ සොයා ගෙන ඇති නව ළාදුරු රෝගින්ගේ සංඛ්‍යාව 59 දෙනෙකි.

මෙම වසරේ හමුවු ළාදුරු රෝගින් අතර ළමා රෝගින් සිවු දෙනකුද සිටින බව වෛද්‍යවරිය පවසයි.ළාදුරු රෝගය සම්පුර්ණයෙන්ම සුව කළ හැකි බැවින් වැළඳුන මුල් වතාවේම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත යුතු බව  මුණසිංහ මහත්මිය කියයි.

ළාදුරු රෝගය වැළදුන රෝගින් සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් කඩිනම් ප‍්‍රතිකාර ලබාදිමට පියවර ගෙන ඇති බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.



අදහස් (1)

අනුරාධපුරෙන් ලාදුරු රෝගීන් 59ක්

Widura Tuesday, 25 July 2017 02:30 PM

රෝග ලක්ෂණත් ටිකක් සදහන් කරොත් හොදයි. එතකොට කියවන අයට දැනුවත් වෙලා අනිත් අයත් දැනුවත් කරන්න පුළුවන්.

:       0       81

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site