(සමන් පාලිත නානයක්කාර)
පවතින අධික වර්ෂාව හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා නාය යාමේ අවදානම් බවට රතු නිවේදන නිකුත් කළ බව බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසීය.
මේ නිසා නාය යෑමේ අවදානම් කළාපවල සිටින වැසියන්ට ඉතාමත් විසිල්ලෙන් සිටින ලෙසද දැනුම් දී ඇතැයි අපදාකලමනාකරණ ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හල්දුම්මුල්ලට රතු නිවේදනයක්