IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුලියාපිටියෙන් කොරෝනා රැල්ලක්

(දිනේෂ් උපෙන්ද්‍ර)

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් කොරෝනා ආශ‍්‍රිත පුද්ගලයන් 73 වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවෙන් 43 දෙනකුට කොරෝනා ආසාධිත වී ඇති බවට  තහවුරුකරගෙන ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

ඉන් බහුතර පිරිසක් කුලියාපිටිය එලතලව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මේ දිනවල එලතලව ප‍්‍රදේශයේ යම් අවධානමක් පවතින බවත් එම කාර්යාලයීය ආරංචි සඳහන් කරයි.

ඉකුත් දින කිහිපයේදීම ඇඹව හා එලතලව ආදී ප‍්‍රදේශයන්හි ආශ‍්‍රිතයන් වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරික්‍ෂාවන් අතුරින් හඳුනාගත් ආසාධිතයන්ගෙන් සියයට 72ක් පමණ එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අය බවද හඳුනාගෙන ඇති බවද සඳහන් කළ එම කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එන්නත් කරනයට ලක්වූවන් පවා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති මාර්ගෝපදේශ නිසි පරිදි ආරක්‍ෂා කර නොගතහොත් ඉදිරියේ ප‍්‍රථිපල භයානක වියහැකි බවයි.

 



අදහස් (0)

කුලියාපිටියෙන් කොරෝනා රැල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site