(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මැයෙන් වූ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් එහි නායක පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයට අද(26) පැමිණ සාකච්ඡාවක නිරත විය.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධිනත්වයෙන් සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්විණ.
ඊට සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ද එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලකල ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” යෝජනාවලිය පිලිබඳ පාඨලී චම්පික රණවක ප්‍රමුඛ එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන පක්ෂ සහ සංවිධාන සමඟ සාකච්ඡා කිරීමේ පියවරක් ලෙස මෙම හමුව පැවැත්විණ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“දේශය වෙනුවෙන් එක්වන පියවරක්”