IMG-LOGO

’’ විපක්ෂයේ අංකල්ලා වගේ හැදෙන්න එපා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඔබලා වැඩිහිටියන් වූ පසු විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැසිරෙන්න එපා යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු සභාව නරඹන්නට පැමිණ ගැලරියේ රැඳී සිටි සිසු සිසුවියන් අමතමින් පාර්ලිමේන්තුවේ දී  අද පැවසීය.

"මා පළමුවෙන්ම ගැලරියේ ඉන්න ළමයින්ගෙන් සමාව ඉල්ලිය යුතුයි. පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ මෙහෙම නෙමෙයි. ඔබලා වැඩිහිටියන් වූ පසු මේ විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැදෙන්න එපා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (11)

’’ විපක්ෂයේ අංකල්ලා වගේ හැදෙන්න එපා’’

පිටරටවැසියා Wednesday, 18 June 2025 11:26 AM

හැසිරීම විතරක් නෙමෙයි, හැදියාවෙනුත් එහෙම වෙන්න එපා. කම්භ හොරු, තක්කඩි, කප්පං කාරයෝ, බහු භාර්යයා අපතයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ රැලක්, මේ පුංචි රට පාලනය කලේ. උන් වගේ කවමදාකවත් හැදෙන්න එපා.

:       9       9

Dilshan Wednesday, 18 June 2025 11:27 AM

රියල් අන්කල් සෙයින් heeeeee

:       2       9

මාලිමාගැත්තා Wednesday, 18 June 2025 11:45 AM

ඒ වගේම රටට දැයට ආදරය නැති කොටි සමග නිදිවදින පුරවැසියෙක් වෙන්නත් එපා කියලා රට බාරගන්න ඉන්න දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා

:       4       12

මහසෙන් Wednesday, 18 June 2025 11:49 AM

අහ්.මේ හිරිමල් යොවුන් වියේ ඉන්න ආන්ඩු පක්ෂයේ මෙයා වගේ හැසිරෙන්න හොදේ.පක්ෂ ද විපක්ෂ ද නෑ ඔය කොයි අයියත් කට අරින කම් කපුරු හාමිලා තමා.

:       4       11

යෝගා Wednesday, 18 June 2025 12:15 PM

ඔව් එහෙම වෙන්න එපා. ආණ්ඩු පක්ෂයේ අංකල්ලා වගේ ඉස්කෝලේ නොගිහින් හොර ආචාර්ය උපාධි ගන්න පුරුදු වෙන්න.

:       5       14

Gamini Wednesday, 18 June 2025 12:22 PM

පරම පිවිතුරු අංකල් කෙනෙක් තමයි එහෙම කියන්නේ. රහසින්වත් පව් නොකරන, රහස් චන්දය පමණක් තියෙන අංකල්ලා.

:       5       14

malsara Wednesday, 18 June 2025 01:00 PM

ගෝනි බඩාගේ හොර ආචාර්ය පට්ටමට නැති වුණු හැටිත් ළමයින්ට කියලා දුන්නා නම් තමයි හොඳ. හිටපු ජනාධිපති නීති පීඨයට ඇතුල්වෙනකොට මේ මිනිහා ඉපදිලාත් නැතිව ඇති. නමුත් මේක රටේ හිටපු ජනාධිපතිට හිඟන්නා කියලයි පාර්ලිමේන්තුවේදී කතාකලේ. විනයක් නැති එහෙව් එකෙක් අනුන්ට අවවාද දෙන්න. එනකොට අපිට පස්සෙන් හිනා යනවා.

:       6       18

රුවන් Wednesday, 18 June 2025 01:20 PM

නිකං කනට ගැහුව්වා වගේ ඇති විපක්ෂයට. ලංකාවේ කුණුහරුප අහන්න පුළුවන් සජීවීව පාර්ලිමේන්තුවේ.

:       13       11

Perera Wednesday, 18 June 2025 01:24 PM

විපක්ෂයේ සීයලාට ඊට එහා අතහැරීම ගැන කිසිම දැනුමක් නැහැ, කූඩැල්ලෝ වගේ එල්ලිලා ඉන්නයි බලන්නේ

:       15       11

Nilanga Wednesday, 18 June 2025 02:16 PM

ඒ අපේ රටේ දේශපාලනය.

:       1       4

T.Idangoda waththa Wednesday, 18 June 2025 05:29 PM

කිරිඇල්ලේ කියාගත් 1970 සිට අවුරුදු 54 පාර්ලිමේන්තුවේ හිටපු සුද්දා හදපු දුම්රිය මාර්ගය තමන්ගෙ ආසනය දක්වාවත් රැකගැනීමට නොහැකිවූ මන්ත්‍රී කවුද කියලා සොයාබලා ඔහු වගේ නොවෙන්නත් ඉගෙන ගන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1792 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site