IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


’’ මං ගෙදරින් යන්න බඩු පටවනවා’’

(අංජුල මහික වීරරත්න)

කොළඹ නිල නිවසින් යන්න දැන් බඩු පටවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

" හෙට අනිද්දා යනවා ඉතිං, තව දවස් දෙක තුනක් තමයි ඉන්නේ" යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූයේ හිටපු ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ලබා දෙමිනි.

ප්‍රශ්නය:- ආණ්ඩුව කළේ ඔබලා ගෙන් පළිගැනීමක්ද?

පිළිතුර:-

හිටපු ජනාධිපතිවරුන්ට නිවාසයක් සහ කැබිනට් ඇමතිවරුන්ට හිමි පහසුකම් දෙන බවට ජේ.ආර්.ජයවර්ධන සමයේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් තිබුණා.ඒ පනත අනුව තමයි හිටපු ජනාධිපතිවරුන්ට නිවාස දුන්නේ.අලුත් ආණ්ඩු ඇවිත් ඒ පනත අවලංගු කරලා යන්න කිව්වාම අපි යනවා ඉතින්. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ අපිට.

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නම් ලොකු පිරිසක් පිරිවරාගෙන ඉන්න හැටි අප දුටුවා.

පිළිතුර:-

නෑ. නෑ. මම එහෙම කවුරුත් ගෙන්නන්නේ නෑ. යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු දුන්නේය.

 



අදහස් (0)

’’ මං ගෙදරින් යන්න බඩු පටවනවා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20155 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18089 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10831 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 514 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 822 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site