
(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායාරූප මාධ්‍යකරණය තෙවැනි ස්ථානය සහ එහි කුසලතා සම්මාන ‘ලංකාදීප’ ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ හිමිකරගැනීමට සමත් විය.
එම තරගාවලියේ සංඛේත ප්‍රදානෝත්සවය කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී අද (21) පැවැත්විණි.
එම අධ්‍යයන අංශයේ ඡායාරූප සහ සිනමා සංසදය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කළා මණ්ඩලය එකතුව මෙම ඡායාරූප තරගාවලිය සහ ඡායාරූප ප්‍රදර්ශනය පළමු වරට සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් මල්ලී.....ජයසිංහ මහනුවර