
(ඉන්දිකා රාමනායක)
පසුගියදා සිදු ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවේදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් සිදුකරන ස්වාධීන විමර්ශන ට අදාළව ගෝඨා ගම අරගලයේ නියෝජිතයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) හමුවට කැඳවීමෙන් අනතුරුව මෙම සිදුවීම් මාලාව පාලනය කිරීම සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව මහතා කොමිසම හමුවේ දීර්ඝ විස්තරයක් සිදුකළ බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
ඒ මහතා දීර්ඝ වශයෙන් කොමිසම හමුවේ හෙළි කළ තොරතුරු පදනම් කරගෙන ගෝඨා ගම අරගල භූමියේ නියෝජිතයන්ද දෙනෙකුට කරුණු දැක්වීම සඳහා මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගෝඨාගෝගම ඉවත් කර එය "අන්තරේ මලගම" යනුවෙන් නම්කළ යුතුයි...!
මොකද මේ අහක බලාගෙන, මුහුණු වහගෙන...?
IMF එකෙන් ණය දෙන්න උසස් අධ්‍යාපනයට මුදල් අය කරන්න කිව්වොත් තමයි අන්තරේට දවල් තරු පෙනෙන්නේ... අනේ එහෙම වුණොත්..!.