IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


’’අපි තාක්ෂණික වෙනස්කම් මගහැර ගත් රටක්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව ලෝකයේ සිදුවූ බොහෝ තාක්ෂණික වෙනස් කම් මගහැර ගත් රටක් බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී තනුර දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ජාතික ජන බලවේග ආණ්ඩුව රටක් ලෙස බොහෝ පරිවර්තන වලට මුල පුරා තිබෙනවා.අපේ රට ලෝකයේ සිදුවූ බොහෝ තාක්ෂණික වෙනස්කම් මගහැර ගත් රටක්.පසුගිය ශතවර්ශය ගතහොත් ලෝකය වේගයෙන් වෙනස්කම් වලට ගියා. උපායමාර්ගික ලෙස ඒ වෙනස්කම් වලට සමපාත වී  ලෝකය සමඟ සම්බන්ධ වී යාමට තිබූ අවස්ථා විශාල ප්‍රමාණයක් අපට මගහැරී තිබෙනවා.අපට තිබෙන අභියෝගය වන්නේ දැන් ලෝකය ගමන් කරන දිශාවට රටක් ලෙස යාමයි.ඒ සඳහා හොඳ ප්‍රතිපත්ති රාමුවක් සකසා ගත යුතුයි.එමෙන්ම මානව සම්පත ඒ සඳහා දියුණු කරගත යුතුයි.රාජ්‍ය යාන්ත්‍රණය පරිවර්තනයකට ලක් කළ යුතුයි. මෙහි ප්‍රතිඵල ලැබෙන්නේ අපේ ආර්ථිකය නවීන ලෝකය සමඟ යා හැකි අයුරින් වෙනස් කරගත්තොත් පමණයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

’’අපි තාක්ෂණික වෙනස්කම් මගහැර ගත් රටක්’’

Prabath Wednesday, 26 November 2025 01:48 PM

රටවල් 12 ක හිටියා ජොබ් විසිට් කළා ගොඩක් දුකායි අපේ රටේ ගෙනා අපි කොහෙද ඉන්නේ කියලා හිතනවා අපේ හිටපු පාලකයෝ මිනිස්සුන්ව ලෝකය විවර කෙරුවේ මේකම ඇප දිලා මේකම මැරෙන්න ඇරියා

:       0       0

සංජීව Wednesday, 26 November 2025 01:52 PM

ඒ සියල්ලටම විරුද්ධ වෙලා කකුලෙන් ඇද්දේ අනුර ඇතුලු ජෙපි හරක් ටික.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site