
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය.
බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ දෙන්නේ නැති බව කීය.
COMMENTS
රඟන තරම් රගන්න. අවුරුදු 2යි තව.
ඔන්න බටලන්දෙ මල්ලෙන් බලලා එලියට පැන්න. . මෙ පිස්සගෙ මර්දනයට ඔබ යට වෙනවද නැතිනම් ඔබෙ දරුවන්ගෙ ජිවිත වලට සාධාරණයක් ලබා ගන්න එලියට බහිනවද? බොරු දත්ත පෙන්නල රටෙ උද්දමනය පහලට ඇවිත් කියල මුගෙ ජඩ මාධ්‍ය වලින් ප්‍රචාරය කරනව.. බඩු මිල කියඩ කියල පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු දන්නවනෙ.. බලෙන් ජනධිපති වෙලා ජනතවට මෙහෙම තර්ජනය කරන්න මෙයාට තියෙන බලය මොකද්ද? කපුටගෙ පිටෙ රවුමක් යන්න හිතාගෙන ඉන්නව ඇති..
අන්න එහෙම තමා රටට නායකයෙක් ඉන්න ඔන, අපි මිලියන 220 ඉන්නව, මිලියන 2 ඔන විදිහට රට පාලකයන් වෙනස් කරන්න දෙන්න ජනතාව කැමති නැහැ, ඊලග චන්දෙ දෙවසට ඔනෙ කෙනෙක් ට චන්දය දෙන්න පුලුවන්, ඔය අන්තර ගොන් රැල ට පැම්පස් අන්දල මොන්ටිසෝරි යවන්න බැරිද?
ඔව්... බටහිර රටවල්වල අවශ්‍යතාවය දැන් සම්පූර්ණයි. දැං එයාලා කට වහගෙන... ගෝඨාභය එලවනකම් එයාලාට ඉවසුමක් නැතිව හිටියේ. ඒක අපිත් දන්නවා.
කොහෙ හරි හිටපු රිලවෙක් ච්න්ඩියෙක් වෙලා .. "" ජුලියස් සීසර් "" හිතාගෙන හිටියෙත් ඔහොම තමයි .. අන්තිමට පිහිපාරවල් 21 කාල තිරිසනෙක් වගෙ බිම වැටිල මරුණ .. මතකද ?
අරගලය නැති නම් එයා තවමත් මන්ත්‍රී බව අමතක වෙලා.
එකඟයි. රටකට විනයක් අවශ්‍ය නිසා...
අරගලකරුවන් වෙනුවෙන් ඇමැති කෙනෙක් පත්කරනවා කියපු කෙනානේ... කොහොමද හැරිලා තියෙන හැරිල්ල..?
අනිවාර්යයෙන්ම එච්චරයි, මේ එකඑක්කෙනාට ඕනෑ විදියට පාරවල් වහන්න පරිපාලන ර්මමස්ථාන වටලන්න, අක්‍රීය කරන්න, ජනපීඩා ඇති කරන්න, හමුදාවලට, පොලිසියට, උසුළු විිසුළු කරන්න, නිලධාරින්ට ගහන්න, අවි ආයුධ, නිල ලාංඡන ගලවන් දුවන්න කිසිසේත්ම ඉඩනොදිය යුතුයි. මමත් හමුදා නිලධාරියෙකු වශයෙන් ඒවාට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි... මතයේ සිටිමි. අනිවාර්යයෙන්ම ඊළඟ වතාවේ ඒවා කරන්න ආවොත් වැඩි නියෝග ලබාදිය යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුමයි හමුදා ආරක්ෂාව යටතේ පොලිසියට වැඩි නියෝග ලබාදිය යුතුයි. එතකොට ජාත්‍යන්තරය අයටද කිසිවක් කිව නොහැකිය.. එච්චරයි කියන්න තියෙන්නේ...!
කිසිඳු ජනවරමක් නැතිවම ආවත් රටට විශාල වැඩක් කරයි කියලා විශ්වාසයක් නැති වුවත් මේ කියන කතාවට නම් මම කැමැතියි. අන්තරේ කියන කැලෑ සත්තු ටිකයි, වැලිකැට ගානට තියෙන වෘත්තිය සමිතියි, NGO වලින් යැපෙන කඳ පණුවනුයි හුරතල් කරලා බෑ රටක් කරන්න...
ඉතාමත් රුදුරු ලෙස ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් තවදුරටත් කප්පාදු කළහොත් ජන අරගලය ඉබේම ඇතිවේවි... එය ඔබට හෝ සක්‍රයාටවත් වැළැක්විය නොහැක... ජනවරමක් නැතිව ජනාධිපති වෙලා රට විනාශ කළා...
ගිහින් තියෙන දුරක්...!
කථා එපා. මිනිස්සුන්ට යහතින් ඉන්න රටක් හදන්නකෝ. එහෙම ප්‍රවේශයක් අපට පෙනෙන්න නෑ. නිකම් චණ්ඩි පාට් එපා...
සිංගප්පූරුවෙ මිනිස්සු ඔඩයො වුනාට ලන්කික අපෙ මෝයො නෙවෙයි. ඒ් හිඉන්ද සිංගප්පූරුවෙ මොඩල් එකෙ මෙහාට ගන්න එපා
ඇතිලියට ඩාපු කක්කුට්ටෙක් වගෙ .. ඔය නැටුම වතුර රත්වෙනකම් විතරයි .
අවුරුදු 40 ක් තිස්සේ මෙයානම් කරපු කිසිම කිසිදෙයක් සාර්ථක වුනේ නැහැ. මෙයාගෙන් රටට සිද්ධ වුනේ සහ වෙන්න ගියේ නම් යහපතට වඩා අයහපත. පොඩ්ඩක් හිතලා බලන්න 80 ගණන්වල අර අධ්‍යාපන ධවල පත්‍රිකාව, පාසල් ළමුන්ගේ අඛණ්ඩ ඇගයුම් සෙල්ලම, කානි මානි පත්වීම් ක්‍රමය, කර්මාන්ත ඇමැතිවෙලා එතෙක් ලාබ ලබපු තව දියුණුකළ හැකිව තිබුණු පෙහෙ කම්හල්, ටයර් කම්හල් වගේ තව බොහෝ ආයතන විකුණලා දාලා නැති භංගස්ථාන වුණු හැටි... ඊළඟට සෝල්හයිම් එක්ක එකතුවෙලා තව පොඩ්ඩෙන් ඊළමකුත් ඇටවෙන තැනට රට ගෙනගිය හැටි... මෑතකදී හම්බන්තොට වරාය වික්කාට ඒ සල්ලිවලින් තඹ දොයිතුවක් රටේ යහපතට හේතු වුණාද? ගම් පෙරළිය මතකද? මුකුත් නැහැ බිංදුවට වැටුණා. ඒක ඉතින් මේ පුද්ගලයාගේ හිතන පතන ආකල්ප, ක්‍රියා කලාපය අනුව වැඩ කෙරන විදිය. ඉස්සරහටත් තියෙන දේවල් විකුණා දාලා ඔය ගම්පෙරලිය වගේ නාඩගමක් නටලා පොර ටෝක් දිදී චිලී රටේ ඔගස්ටෝ ෆිනොචේ වගේ බලයේ ඉන්න බලාවි. රට ගැන කල්පනාවෙන් රට වැසියාට ඉන්න වේවි...!
මම රනිල්ට ඒ කාලේ ඉඳන්ම කැමැති නැහැ. ඒත් මට අරගල කරන වධකයින් ටික ඊට වඩා අකැමැතියි. ඔවුන්ට පන්න පන්නා ගහන්න ඕනේ...
අරගලයේ එකම ප්‍රතිඵලය. ඉස්සරහට තව කෙනෙකුට ඒ වාසනා මහිමය උදා කරගන්න ඉඩ තියන්න බැහැනේ නේද මහත්තයෝ..?
රනිල් මහතා දේශපාලන වශයෙන් ඉතිහාසය තුළ සිදු කළ සියලු අකටයුතු මෙම ප්‍රකාශයත් සමග අහෝසියි. කරුණාකර මෙය වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවට නංවන්න. මේක අලුත් දේකුත් නෙවෙයිනේ ඔබතුමාට. මේකද මේ බොරු අරගල රටට දැන් හොදටම ඇති.
ගඩාෆි වගේ පාරෙ මරලදාවි. බැංකු හොරා
ඔය වයසට දවල්ට දකින හීන...!
ඔබතුමා බයවෙන්න එපා, (හැ)ලප කුමාරලා දැන් හීලයි.එන්.ජී.ඕ නඩය,මානව හිමිකම් අය,තානාපති කාර්යල දැන් ඔබතුමත් එක්ක හරි හුරතල්, පාස්කු ප්‍රහාර,අර ප්‍රහාර, මේ ප්‍රහාර ගැන ආපහු කතා කරන්නෙ ජන්දයක් ලං වුනාම. එතකොට තමයි රාජපක්ෂ භීතිකාව මතක් වෙන්නෙ.
රනිල් කියන්නේ දෙපිටකාට්ටු මිනිහෙක් විතරක් නොවෙයි තමන් ගැන පමණක් හිතන පුද්ගලයෙක්.
අරගලයෙ පහසුකම් හොයාබලන්නට රුඋවන් විජේවර්ධන පත් කලේ මෙයාමයි. එත් ජනදිපති උන පසුව එ සියල්ල අමතක කලෙත් මෙයාමයි. එදා. මීට මාස කීපෙකට පෙර හිටපු ප්රජතන්ත්රවාදියට මොකක්ද උනේ? ඉතාම පැහැදිලියි බලය වෙනුවෙන් දක්වන ප්රජාතන්ත්රවාදි අදහස් බලයට පත් උනු පසු මතකත් නෑ. කොහොමත් ජනතා අප්‍රසාදයට ලක් උන UNP එකේ තිබ්බ චන්ද ටිකත් මෙ නිසා නැතිවීම ස්තිරයි
කිසිම ජනවරමක් නැතුව ආසනයෙනුත් පැරදිලා හිටපු තමුන් අරගලයට පින්සිද්ධ වෙන්න ජනාධිපති වෙච්වි හැටි ලෝකෙම දන්නවා...
කරන වෙනසක් ඡන්දෙන් කරන්න.
රනිල් දැන් පාර්ලිමේන්තුවට ඇවිත් බන කියන්න පටන් අරන්. මේ එන්නේ තව වටයකින් සිංහල බෞද්ධ ජනතාව රැවටීමේ උගුලකට හසුකරගැනීමටයි. අනුර කුමර බුදුන්වහන්සේ උගන්වා වදාළ සමානාත්මතාව ගැන කියනකොට, මේ කියනවා; බුදුරජාණන් වහන්සේ දේශනා කලේ චතුරාර්ය සත්‍ය මිසක් සමානාත්මතාව නොවේ කියල. රනිල්ගේ බන අපේ රටේ මිනිස්සු අහනවා කියන්නේ රට තවත් වලපල්ලට යාමකි. ජනතාව කබලෙන් ලිපට ඇදවැටීමකි.
අම්මපා යසලාලක තිස්ස බලුවුණු පාර සුබයා තනියම මෛලි මංගල්‍යයත් පවත්වලා වගේ...? ඔන්න කනෝ පිනුම් කියන්නේ ඕවාට තමයි.
අරගල ඕනෑ නෑ... ඡන්දයක් තියලා මහජන කැමැත්ත බලාගන්න. 134ක මනාපයක් මදිනේද රටක් පාලනය කරන්න?
පොලීසය හමුදාව කියන්නේ රටේ ජනතාව අතරින් ආපු කොටසක් .ඒගොල්ලෝ ඉන්නේ රටවසියාව රකින්න .වැඩේ හරියට කරන්න .නැතිනම් වෙන්නේ සාටක වලට වෙච්ච අනිත් දේ තමයි
ඒකනෙ විකී, ඔය ලපයි සිපයි දන්නවයැ බටලන්ද ගැන............
විජේදාස ලියනාරච්චි නම් නීතිඥයාට දස වද දීලා, ඇස් දෙක උගුල්ලනවා ආශාවෙන් බලාගෙන හිටපු මේ නාකි බුඩා මේ ගතකරන්නේ උගේ අවසාන ජිවන පරිච්චේදයබවත් අවසානය අනිවාර්යයෙන්ම මහපාරේදී බල්ලෙකුටත් අන්තවිදිහට...බොහෝ විට ගඩාෆිගේ..අකාරයෙන් මහජනතාව අතින් හෝ අන්වර් සදාත්ට කල විදිහට හමුදාව අතින් හෝ සිදුවේවා....!!! අරගලයට ජය වේවා...!!!
බොහොම හොඳ දෙයක් මිනිසුන්ට පාරක යන්න පුළුවන් කාලකන්නි ටික නැත්නම්
හොඳයි කිව්වා!!
මේකෙ තියෙන බොහෝ අදහස් දැක්කම හිතෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි. අරගලය පටන්ගත්තෙ ගෑස් නැතිව, තෙල් නැතිව ලයිට් නැතිව බෙහෙත් නැතිව නන්නත්තාර වුනාම. ලෝකයේ නය ගෙවන්නැතිව තෙල් ගෑස් ටිකක් දුන්නම මෝඩ මිනිස්සු හිතන්නෙ ඔක්කොම හරි කියල. අනාගතය පේන්නැති මී හරක්. දැන් අරගලවලට බනිනවා. මුන් කන්ඩ නැතිව මැරෙණ කාලෙ වැඩි ඈතක නෑ
අකෘතඥ වෙන්න එපා! ! ඔබ ජනාධිපති වුණේ අරගලයට පින්සිදු වෙන්න.
මෙතුමා ආරම්භ කල ආයොජන මණ්ඩල ,වෙළඳ කලාප ටික නැතිනම් අද අපේ රටට ඩොලර් කොහොමත් නැහැ.
කොහොමද පප්පගේ දැන් කතාව ? අවේ අරගලයට අත තියන්නේ නැහැ , ජනතා ප්‍රශ්න තේරුම් ගන්න සාකච්චා කරනවා කියල , රනිල් කියන්නේ කවුද කියල රටේ මිනිසුන්ට මේකෙන් තෙරු ගන්න පුළුවන් වෙන්න ඕනේ , මේ උන්ද අවාට පස්සේ කරපු මගුලක් නැහැ , වැස්ස නිසා ලයිට් නොකපා බේරුනා , ඩොලර් සතයක් හොයන්න තවම බැරිඋනා , යනකොට ගොට ගහපු ඩිල් නිසා තෙල් පොඩ්ඩක් ලැබෙනවා , ලෝක බැංකුවේ දීපු අදාරේ නිසා ගෑස් ටික ලැබුන , නමුත් තවමත් ට්‍රිලියන් ගණන් රටේ මුදල් අච්චු ගහමින් රට වල පල්ලට යවනවා
අනිවාර්යෙන් කල යුතු දෙයක්. අපිත් බලාගෙන හිටියා ගෝධාභය ඒක කරලා ආර්ථිකයට සංචාරක කර්මාන්තයට වෙන විනාශය වලක්වා ගනී කියලා. මෝඩ කමට ඒක කලේ නැහැ. 2021 දී 3.3 ක ආර්ථික වර්ධනය තිබුණු රට අරගලය තිබිබේ නැත්නම් 4 ටවත් යයි. දැන් රින වෙලා අරගලය නිසා. රටට විනාශ කලේ අරගලය කබලෙන් ලිපට දාලා.
134 දෙනෙකුගේ කැමැත්තෙන් මිලියන් 22 පාලනය කරන්න ලැජ්ජාවක් නැතිද?
Very good decision. People will support you.
මීට වැඩිය ගොන් පාට් දාපු අයට මොනවද වුණේ කියලා මතක තියාගත්තොත් හොඳයි මිස්ටර් බීන් රනිල්.
හැටක් අනින්න තමයි හිතෙන්නේ...!
අරගල කරන්නේ මේ රටේ නිකන් කන බොන හැමදේම රජයෙන් නිකන් බලාපොරොත්තුවන දේශපාලන හෙන්චයියන්. හොඳින් නරකින් මේවාට පිළිතුරු දිය යුතුයි. රනිල් එඩිතර නායකයෙක්...!