IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘

(ෂේන් සෙනෙවිරත්න)

රනිල්-සජිත් එක්ව මේ මොහොතේ  ගමනක් යා යුතු යැයි  ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව   මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.

මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද මන්ත්‍රීවරිය පැවැසුවාය.

රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් - සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බවත් එය රටේ අනාගතය වෙනුවෙන් සිදුවිය යුතු ජාතික අවශ්‍යතාවයක් බව ද අවධාරණය කළේය .

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සේම මේ අවස්ථාවේදී සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම වැදගත් බව ද අවධාරණය කළාය. ජාති, ආගම් හා පක්ෂ වශයෙන් බෙදී නොසිට වසර 25 ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යාමේ ජාතික සැලසුමක් රටට අවශ්‍ය කරන්නේ යැයි ද ඇය කීවාය.

 

 



අදහස් (21)

‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘

Herath Tuesday, 15 August 2023 10:40 PM

දෙන්නා එකතුවෙලා ඉඳලාම නැතිද ? එකතුවෙලා හිටපු කාලේ කරපු වැඩ කිඩ කියන්නද ? ඔයගොල්ලෝ එකතුවෙලා ගමනක් යන්න.හැබැයි රටේ 60%කට වඩා ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙලා ශක්තිමත් ඉදිරි ගමනක් යන්න ලැහැස්තියි.හැබැයි ඉතින් ඒ ගමනේදී මේ රට හොරාකාපු මිනීමරු දේශ කාපාලුවන් ඔක්කොම හිරගෙදරට ගාල් කරලා නවතින්නේ නැහැ , උන්ව තමයි යොදාගන්නේ පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න, විශාල වගා වියාප්රුතිවල කම්කරු වැඩට....

:       16       24

Gunendra Wednesday, 16 August 2023 01:51 PM

කතා විතරයි.

:       5       8

chandima Tuesday, 15 August 2023 11:23 PM

පිනාට ජෝඩු දාලම යන්න වගේ යන්නේ ?

:       7       19

Perera Wednesday, 16 August 2023 12:05 AM

ඔය කියන දෙන්නා එකතු උනාට කිසි වැඩක් නැහැ නේ

:       6       15

Buddika Wednesday, 16 August 2023 05:48 AM

ජනතාවද එහෙම හිතන්නේ ?නෑ කොහෙත්ම නෑ .ඕක මෙයාගේ චින්තනය .යූ.ඇන්.පී එක ඉවරයි .යූ.ඇන්.පී එකට අනාගතයක් නෑ

:       6       15

SAMAN Wednesday, 16 August 2023 06:03 AM

සජිත් පිටවුනේ ආයෙත් නොඑන්නම

:       9       13

Roshan Wednesday, 16 August 2023 09:41 AM

දැන් මෙයාලා හදන්නේ කාගෙ හරි කරේ එල්ලිලා බලයට එන්න

:       2       28

Sunil Wednesday, 16 August 2023 09:42 AM

බබෙක් හදන්න නම් බැරිවෙයි

:       3       20

Weerasumana Wednesday, 16 August 2023 10:05 AM

මෝඩකමට ගැහැනු කියන කතා

:       4       21

අරවින්ද මොනරවිල Wednesday, 16 August 2023 10:17 AM

අනේ ඔව් කොහොම හරි කරලා එකතු කරන්න ඕනා, එතකොට ජනතාවට පහසුයි රාජපක්ෂ එක්ක එකට තියලා පරද්දන්න.

:       6       16

Gunendra Wednesday, 16 August 2023 10:28 AM

ඔයා පනින්න ලෑස්තියි වගේ.

:       2       25

මැක්ස් Wednesday, 16 August 2023 10:41 AM

ජනතාවට කෙසේ වෙතත් මේතුමියට නම් ජනාධිපති දෑත් ශක්තිමත් කරන්න හිතිලා වගේ.

:       2       24

Rata Perata Wednesday, 16 August 2023 12:25 PM

රනිල් ගියා තමා ඔක්කොම විනාශයි කියන එකවත් තවම තෙරිල නෑ වගෙ. ඔක මොක එකතු උනත් රට හදෙන්නෙ . දැනට මෙ තියෙන ප්‍රශ්න ගොඩට විපක්ෂයෙ ඉන්න එකෙක් හරි හරියල පාරට බැහැල හරි වැඩක් කරනවද? නිකම් කත විතරයි. මිනිස්සු එකතුවෙල තමයි අරගලයක් හරි කලෙ, කිසිම නායකත්වයක් ැතුව.

:       2       7

Hafeel Wednesday, 16 August 2023 01:06 PM

සේරම එකතු වෙලා තමයි මේ රට විනාශ කළේ. 2005 සිට අද දක්වා රාජපක්ෂ පිල, කරූ ජයසුරිය පිල, මෛත්‍රී පිල, සජිත් රනිල් පිල, දැන් රනිල් රාජපක්ෂ කල්ලිය විවිධ අවස්තාවලදී එක්එක් නම් වලින්, පෙරමුණ වලින්, ලාංඡනවලින් ඇවිල්ලා, ජනතාව රවට්ටලා, ආයිත් ඔවුන්ට අවාසි වෙනකොට දික්කසාද වෙනවා... ආයිත් එකතු වෙනවා. නමුත් රට විනාශ කළා මිස කිසිම ප්‍රයෝජනයක්වත් නැහැ. විමල්ලා කිසිම වැඩකට නැති ගෝඨාභයව ගෙනාවේ දුටු ගැමුණු, මගාදීර් මොහමඩ්, ලී කුවාන්, පුටින් කියමින් ගෙනැල්ලා, අවසානයේ ඔවුන් ගෙනාපු මිනිහා රටිනුත් පැනලා ගියා. දැන් ඔවුන් එනවා උත්තර ලංකා කියලා. දැන් ජනතාවට තේරිලා තියෙන්නේ.

:       3       12

ajith Wednesday, 16 August 2023 02:39 PM

කොහෙද දන්නේ නැහැ ඔහොම කියන "ජනතාව" ඉන්නේ?

:       2       11

ashoka ranaweera Wednesday, 16 August 2023 05:19 PM

රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ අයියෝ...?

:       1       10

Asanja Wednesday, 16 August 2023 09:27 PM

මෙයාට මේ ඇමතිකමක් නැති පිස්සුව ගහලා තියෙන්නේ, රනිල්ගේ පැත්තට පැන්නොත් ඔයා අනාථයි, රනිල් ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණය පරදිනවා.

:       1       5

සල්ලි Wednesday, 16 August 2023 10:05 PM

බය වුනාම කියන කතා නේද ඉතින් .

:       0       4

Adrian Ferth Thursday, 17 August 2023 06:58 PM

වැඩක් නෑ බම්, උන් දෙන්නම වෘත්තීය පුස්සො. ( Professional neutors) ඒ නිසා බොගෙ රිස්ස යන්න හොඳට විසේ තියෙන කොල්ලෙක් අල්ලගං.

:       0       3

wedage Sunday, 20 August 2023 07:44 AM

ඔබගේ ඇස් දෙක එකට එකතු වුණොත් ඔබ එකැස් මන්ත්‍රී කියලා නමකුත් ලැබේවි නේද? 

:       0       3

විජේ Monday, 21 August 2023 05:06 PM

නම කවිරත්න වුණාට කියන්නේ බයිලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හමුදා භටයන්ගේ ආරක්‍ෂාවට මිහින්තලයෙන් ඉවත් කළා
2023 දෙසැම්බර් මස 10 60 0

ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැව


බෞද්ධාලෝක මාවතේ තොරණ කඩාන වැටෙයි
2023 දෙසැම්බර් මස 10 184 0

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිස


තැපැල් සේවකයෝ පැය 48 ක වර්ජනය අරඹති
2023 දෙසැම්බර් මස 10 129 0

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩ


උඩරට දුම්රිය අදත් අතරමඟ නවතින හැඩ
2023 දෙසැම්බර් මස 10 141 0

උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද සවස පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැ


රාගම - වල්පොළ අතර දුම්රිය මාර්ගයට ගසක් වැටේ
2023 දෙසැම්බර් මස 10 246 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ එක මාර්ගයක් අවහිර වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇ


පාර්ලිමේන්තු සජීවී විකාශය පැය භාගයකින් පරක්කු කරන්න
2023 දෙසැම්බර් මස 10 1052 8

පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම පැය බාගයකින් පරක්කු කරන්නැයි කථානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් තමා ඉල්ලීමක් කළ බව පොදුජන පෙරමු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1031 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 778 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4809 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site