බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චණ්ඩ සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.
බස්නාහිර,දකුණ සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති වේ.
සබරගමුව,මධ්‍යම,නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 2.00 පසු තැනින් තැන වැසි ඇතිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd