IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘තාත්තා පටන් ගත් තැනට යළි පැමිණියා‘‘

(අංජුල මහික වීරරත්න)

“මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණියා ”යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද එක්ස් සටහනක් තබමින් පවසයි.

“අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය. සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්‍රසාද වලින් හෝ මුදල් වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමතියි" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා තැබූ "එක්ස්" සටහනේ සඳහන් වේ.

 



අදහස් (7)

‘‘තාත්තා පටන් ගත් තැනට යළි පැමිණියා‘‘

කෞෂි Thursday, 11 September 2025 06:47 PM

මෙච්චර කල් යන්නැතුව ඉඳලා0 එලෙව්වම කියනවා පටන් ගත්ත තැනට ආවලු. ඉතින් දිගටම ඉන්න තිබුණනේ. මේවාට අහුවෙන මිනිස්සු තාම ඉන්නවා.

:       3       42

පිටිගල මිලානෝ Thursday, 11 September 2025 06:58 PM

නමුත් ඊළගට යායුතු තැන වැලිකඩ….

:       5       29

වින්සන්ට් කජ්ජා Thursday, 11 September 2025 09:07 PM

එයිට කලින් වැලිගම යයි වගේ....

:       0       5

Manager Thursday, 11 September 2025 07:09 PM

පැමිණියා නෙවෙයි එළෙව්වා...

:       4       31

විපරමා Thursday, 11 September 2025 07:31 PM

තාත්තා මුලින්ම පටන් ගත්තේ බොරුවෙන්, රැවටිලෙන්, කපටිකමෙන්, තාත්තාගේ සහ පුතාගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රටම දන්නවා.

:       4       24

nalaka Thursday, 11 September 2025 07:35 PM

ලොකු දෙයක් , පටන් ගත්තු තැනින්ම අවසාන වෙලා යන එක...

:       3       22

ලූට මූස් Thursday, 11 September 2025 07:48 PM

“බව් බව්….!” මීට ටොමියා.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 75 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site