(සුජිත් හේවාජූලිගේ)
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෙය සතුටු දායක තත්ත්වයකැයි ද ඔවු කියයි.
මින් අදහස් වන්නේ එන්නත පළමු මාත්‍රාව ගැනීම පමණක් ප්‍රමාණවත් බව නොවේ යැයි ද කී ජීවන්දර මහතා ශරිරයන්හි කෝවිඩි වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීම සම්පූර්ණවීමට නම් එහි දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව ද ප්‍රකාශ කරයි.
පළමු මාත්‍රාව ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ට වර්ගයෙන් ලබා දී ඇති දෙයින් දෙවැනි මාත්‍රාවද ඒ වර්ගයෙන්ම ලබාදිම වැදගත් බවත් පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින් ද දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකින් ලබදිය හැකි දැයි විදේශයන් හි පර්යේෂණ කීපයක් මේ දිනවල පැවැත්වෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් ජනතාව මෙම එන්නත් ලබාගන්නේ නැහැලු. හදන කම්පැණියවත් මේ වගේ සහතික දෙන්නේ නැහැලු. අනේ මන්දා ...!!!
හොඳ එකක්...
මේ අර වියත්මගේ දොස්තර මහත්තයා නේද මේ . දැන් කොරෝනා රටින් තුරන්වෙලා තියෙන්නේ