කතරගම දෙවියන්ගේ වාහනය ලෙස හඳුන්වන මොනරා වැඩියෙන් දැකගත හැක්කේ කතරගම, අනුරාධපුර, මොනරාගල වැනි පෙදෙස්හි පමණක් නොවේ. තෙත් කලාපයට ද මොනරා පැමිණ සිටීම කාලගුණ විපර්යාස හා පෙර නිමිති බව කියති.
වැසි නිසා පස් බුරුල්වීමත් සමග මොනරුන් ආහාරයට ගන්නා පණුවන් වැනි සතුන් පොළවෙන් මතු පිටට පැමිණීමත් වී, කුරහන් වැනි වගා ආක්‍රමණය කිරීමත් නිසා වගා හානි ගැන ගොවියෝ කියති.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
‘කතරගම පුර සුරිඳු වාහන කරති රණ මොනරා‘
ඉසුරන්දි Thursday, 19 November 2015 04:27 AM
මොනා කලත් කමක් නැහැ මේ අහිංසක සත්තුන්වනම් දඩයම් කරන්න හදන්න එපා.වනය හා වන සතුන් අපි ආරක්ෂා කරගත යුතුයි.(ම)