IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෆුල්ෆේස් හෙල්මට්කරුවෝ දිගට හරහට වෙඩි තබති

අද පස්වරු එකයි තිහට පමණ ගෙලිඔය දවුලගල මාර්ගයේ ස්වර්ණාබරණ සාප්පුවක් කොල්ල කා යතුරුපැදි දෙකකින් පළාගිය සිව් දෙනා ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිටි බවත්, රන් බඩු සාප්පුව ඉදිරිපිට සිටි පිරිසට ඉවක් බවක් නැකිව වෙඩි තැබූ බවත්, උණ්ඩ අටක් පමණ වැටී ඇති බවත් සිද්ධිය සියැසින් දුටුවෝ කියති.

තුවාල කරුවන් සිව්දෙනාගෙන් කිහිප දෙනකු පේරාදෙණිය රෝහලෙන් මහනුවර රෝහලට මාරු කර යවා ඇත. ඔවුන් කවුදැයි මෙතෙක් සොයාගෙන නැත. බොහෝ විට පාරේ ගිය අය විය හැකි බව පොලිසිය කියයි.

කොල්ලකෑ ස්වර්ණාභරණ ප්‍රමාණය කෙතෙක්දැයි නොදන්නා බව ද පොලිසිය පවසයි.

CIMG4448 CIMG4471 CIMG4492

CIMG4449 CIMG4453 CIMG4456 CIMG4459 CIMG4462 CIMG4463 CIMG4470 CIMG4471 CIMG4474 CIMG4479 CIMG4490 vlcsnap-2015-05-26-03h39m46s31 vlcsnap-2015-05-26-03h40m40s58

ඡායාරූප - චමිල් රූපසිංහ

DSC09350 DSC09353 DSC09359 DSC09365

ඡායාරූප - සුරංග රාජනායක

වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

ෆුල්ෆේස් හෙල්මට්කරුවෝ දිගට හරහට වෙඩි තබති

චන්දික Monday, 01 June 2015 09:59 AM

මේ සිද්දියෙ දර්ශන මාධ්‍යයෙන් බලන ඕනෙම කෙනෙකුට පේනවා හොරු දාගෙන ඇවිත් තියන්නෙ ෆුල් ෆේස් හෙල්මට් නෙවෙයි කියලා. ඒව පොලිස් මහත්තුරු දාන සුදු පාට හෙල්මට් සහ මුහුන සම්පූර්ණයෙන් ආවරණය නොවෙන හෙල්මට්. (බ)

:       0       0

ශාන්ත Thursday, 28 May 2015 10:47 PM

හොඳම දේ එල්ලුම් ගහ ඇතිකරන එකයි. මේකට රජය වගකිවයුතුයි (නි)

:       0       0

පූර්ණ Wednesday, 27 May 2015 02:40 AM

මේකට විසඳුම ෆුල්ෆේස් තහනම් කරන එක නෙමෙයි. ඉස්සරත් හොරු ආවේ ෆුල්ෆේස් දාගෙනද? රටේ හරි නීතියක් නැහැ. එකෙක් දෙන්නෙක් එල්ලුවා නම් මේවා අඩුවෙනවා. (නි)

:       0       0

සුමිත් Tuesday, 26 May 2015 04:08 PM

ෆුල්ෆේස් තහනම් කරන්න දැනුත් බැරිනම් බැහැම තමයි. කියන්න තියන දේ කිව්වොත් මේක කාටවත් බලන්න ලැබෙන්නෙ නෑ.(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site