IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෆේරියල් අශ්රොෆ් විශ්‍රාම වැටුප් දෙකම ඉල්ලයි

තමාට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේරියල් අශ්රොෆ් මහත්මිය ගොනු කළ රිට් පෙත්සම සලකා බැලිම  ජූලි 18 වැනිදාට කල්  තැබීය.        

 සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන අභියාචනාධිකරණ විනිසුරුවරු නියෝග කළහ.

 වසර 10කට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තමාට සිය විශ්‍රාම  වැටුප අතහැර  ස්වාමිපුරුෂයා  වු හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.අශ්රොෆ් මහතා මහතා වෙනුවෙන් වන විශ්‍රාම වැටුප පමණක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු  මහලේකම් කළ ලිඛිත දැනුම් දුන් බවත්,එහෙයින් තමන්ට ලැබිය යුතු එම විශ්‍රාම වැටුප් දෙකම ලබා දෙන්නැයි අදාළ බලධාරීන්ට නියෝග කරන්නැයි අශ්රොෆ් මහත්මිය සිය පෙත්සමින් කියා සිටි.

 පාර්ලිමේන්තු මහ ලේකම්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ද වගඋත්තරකරුවෝය.

 



අදහස් (0)

ෆේරියල් අශ්රොෆ් විශ්‍රාම වැටුප් දෙකම ඉල්ලයි

ටෙනිසන් Friday, 15 May 2015 11:06 AM

වැටුප් දෙකේම වටිනාකම කියන්න පුලුවන්ද ?. (හේ)

:       0       0

කැනඩා දිසා Friday, 15 May 2015 01:31 AM

කොහොමද වැඩේ. මේ වගේ අයනේ පාර්ලිමේන්තුවේ මහජනතාවට සේවය කරන්නේ. (නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site