හදිසි රිය අනතුරකට ලක්ව දෑඩි පිළිස්සුම් තුවාල ලබා දින 21ක් පිසා මහා රෝහලේ දෑඩි සත්කාර එකකයේ සිහි සුන්ව සිටිනා ෆිරෙන්සි සමාධි විහාරයේ විහාරාධිපති දොඩන් දෙනියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා දඹදිව දුර්ගේෂ්වරි ගුහාවේ විශේෂ පින්කමක් අද දින සිදුවන බව විහාරස්ථාන දායක සභාවේ සිරිවර්ධන ද සිල්වා මහතා පවසයි.
බුදු හාමුදුරුවන් දුෂ්කර ක්‍රියා කළ දුර්ගෙෂ්වරි ගුහාවේ අපේ හාමුදුරුවන්ට සෙත් පතන පින්කම සංවිධානය කරන්නේ රෝද පුටුවේ ඉන්න මගේ බිරිද. අපේ හාමුදුරුවන්ට අපි ආදරෙයි. නන්දසිරි හාමුදුරුවෝ අපිට ඕනෑ.
දායක සභාවේ අපි හැමදාම හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතා අපේ විහාරස්ථානයේ බෝධි පුජා තියෙනවා. අපේ හාමුදුරුවොත් සමාධි විහාරයේ සිට අවුරුදු 15ක් දුෂ්කරත් ක්‍රියාවක් තමයි කලේ. කිසිම උණුසුම් උදුනක් නෑතිව සීතලේ ගෑහෙමින් සමහර වේලාවට දානේ වෙලත් නැතිව තමයි හාමුදුරුවන් ජිවත් වුයේ. නන්දසිරි හාමුදුරුවන්ගේ අරමුණ වු විහාරස්ථානය මිලදි ගන්න ආසන්නම දින කිහිපයේදි තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වුයේ.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆිරෙන්සි පන්සලේ හිමිට සෙත් පතා දඹදිව පිංකමක්
ෂෙරිෆ් Wednesday, 12 March 2014 09:09 PM
නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතමි.(දී)
බර්ටි රම‍්‍යප්‍රිය තේන්කුට්ටිගෙ (ෆිරෙන්සි ඉතාලි) Thursday, 13 March 2014 04:32 AM
අපේ නන්දසිරි හිමියන්ට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.(අ)