IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කොළඹ උත්සවයකට සහභාගී වෙමින් කීවේය.

කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙන එක්සත් ලක්වනිතා සම්මේලන වේදිකාවට ගොඩ වූ මුස්තාපා මහතා සිරිසේන මහතා විසින් පිළිගනු ලැබීය.

_DSC0034 _DSC0069 _DSC0108 _DSC0126 _DSC0250 _DSC0287 _DSC0300



අදහස් (0)

ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට

යසිත Wednesday, 31 December 2014 08:29 AM

නියමයි.රටට අදෙරේ නියම ඇමතිවරයෙක්.(හේ)

:       0       0

මුර්ශිඩ් Wednesday, 31 December 2014 09:38 AM

අපි දැන් හරි මඟක යනවා. සමගිය බලය වේ. (ර)

:       0       0

බණ්ඩාර Thursday, 01 January 2015 03:53 AM

ඔය කවුරු එහෙට මෙහෙට පැන්නත් අපි ජනාධිපතිතුමා සමඟයි මහින්ද දිනනවා. (ර)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 31 December 2014 09:53 AM

දැන් මැද කොළඹ ශ්‍රී.ල.නි.ප.යේ සම සංවිධායක සහ සම සංවිධායිකා දෙදෙනාම මෛත්‍රී පිලේ !!! නියමයි !!!(නදී)

:       0       0

රසික Wednesday, 31 December 2014 10:10 AM

හොද තීරණයක්. (ර)

:       0       0

කරු Wednesday, 31 December 2014 10:56 AM

සමගිය බලය වේ. බලය අසමගියට මුල්වේ. (ර)

:       0       0

සිරී Wednesday, 31 December 2014 11:24 AM

හැම තැනම කොලපාට තමා වැඩියෙන් පෙනෙන්නේ. (ර)

:       0       0

පෙරේරා Wednesday, 31 December 2014 12:42 PM

බලාගෙන ඉඳිමු. (ර)

:       0       0

ප‍්‍රසාද් Wednesday, 31 December 2014 12:51 PM

පොදු බලවේගයට ජයවේවා.! (ර)

:       0       0

ලාල් Wednesday, 31 December 2014 01:23 PM

පාට මොකක් උනත් කමක් නැහැ. මේ පවතින ක්‍රමය වෙනස් කරගන්නයි ඕනා. (ර)

:       0       0

සහන් Wednesday, 31 December 2014 02:16 PM

ජාති,ආගම්,කුලබේද,පක්ෂ ,පාට නැතිව නිදහස්,නිවහල්,සැමට සමානව සලකන , හොරකමින්,මැරකමින්,තොර සංවර්දනය කරා යන රටක් බිහිකිරීමට එක්වන ඔබ සැමට අපේ ආචාරය , අනාගත පරපුර ඔබලා ගැන ආඩම්බරයෙන් කතාකරනු ඇත (නදී)

:       0       0

චමල් Wednesday, 31 December 2014 02:20 PM

මේවා දකින කොට මට මම ගැනම දුකයි දකුණේ ඉපදුනා කියන්න. රට වෙනුවෙන් බටහිරින්,නැගෙනහිරින්,උතුරෙන්,තනතුරු අතහැර එනවිට දකුණේ අපි මොකක්ද කරන්නේ නොමැරෙන මිනිස්සු වගේ ඇමති, මන්ත්‍රී තනතුරු බදාගෙන කඩේ යනවා. ලැජ්ජයි (නදී)

:       0       0

රූපසිංහ Wednesday, 31 December 2014 02:22 PM

කමක් නැහැ මෙදා පාර ආණ්ඩුවක් ගොඩනගන විට ඔය සුළු පක්ෂ නැතිව ආණ්ඩුවක් හැදුවාම හොදයි. සුළු පක්ෂ එන්නේ ඔවුන්ගේ ජනතාවට මිසක් පොදු රටක් ගැන සිතා නොවෙයි. ඔවුන් කවදත් කලේ ඔවුන්ගේ පැත්තේ බලය වැඩි කර ගැනීමයි. ඒ නිසා තමයි අද මෙවැනි ප්‍රශ්න ගොඩක් ගොඩ ගැහුනේ. (නදී)

:       0       0

නිලූක Wednesday, 31 December 2014 05:02 PM

මෙන්න ජයග්‍රහණයේ සුබ ළකුණු... (නි)

:       0       0

අමිල Wednesday, 31 December 2014 06:09 AM

ජය වේවා.! (ර)

:       0       0

දිල් Wednesday, 31 December 2014 06:22 AM

රට හදන්න ගිහින්. (ර)

:       0       0

ඉම්රාන් Wednesday, 31 December 2014 06:42 AM

ෆයිසර් මුස්තාෆා විතරක් නෙමෙයි ලගදීම බැසිලුත් එක්වෙනවා (නදී)

:       0       0

අබේපාල Thursday, 01 January 2015 12:33 AM

අනේ අපරාදේ මා ඔහුට දුන් ඡන්දය! ඔය කවුරු එහෙට මෙහෙට පැන්නත් අපි ජනාධිපතිතුමා සමඟයි (නි)

:       0       0

අබේපාල Thursday, 01 January 2015 12:40 AM

හාපුරා කියලා ලක්වනිතා වේදිකාවටද නැග්ගේ? (නි)

:       0       0

පණ්ඩුල Thursday, 01 January 2015 01:01 AM

ජයවේවා! ඔබ ජයග්‍රහණයේ මාවතයි (නි)

:       0       0

සිසිර Wednesday, 31 December 2014 07:59 AM

ජය වේවා.මේ පාර ලොකු වෙනසක් වෙනවා.(හේ)

:       0       0

ගාමිණි සිසිර Wednesday, 31 December 2014 07:59 AM

තව එනවා. ජය නියතයි.(හේ)

:       0       0

අර්ජුන රණවන Wednesday, 31 December 2014 08:00 AM

ඇති යන්තම් තීරණයක් ගත්තා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site