IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ෆයිසර් මුස්තාපාගේ නම ඇතුළත් ගැසට්ටුව එයි

(සුජිත් හේවාජුලිගේ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා  මහතා  පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මුස්‌තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවේ එම පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසිනි.

පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය. මින් එක් මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතා පත් කෙරිණි.

කෙසේ වෙතත් මෙම නම් කිරීම් දෙකටම එම පෙරමුණේ හවුල්කාර පක්ෂවල එකඟත්වය ලැබී නොමැති බව වාර්තාවේ.



අදහස් (5)

ෆයිසර් මුස්තාපාගේ නම ඇතුළත් ගැසට්ටුව එයි

fairoos Wednesday, 11 December 2024 06:37 PM

රනිල්ගේ නම දාලා තිබ්බා නම් ඉවරයිනේ...

:       0       1

වික්‍රම විදුර Wednesday, 11 December 2024 06:37 PM

පලපුරුදු සීයාගේ පලපුරුදු සිලින්ඩරයක් එනවෝ... හා හා හා මේ අයගෙන්ද ගෑස් ගන්නේ...?

:       0       1

විජිත් Wednesday, 11 December 2024 06:42 PM

මේ රට ඉන්දියානුවන්ට විකුණමින්, මිතුරන් සමග ජනතාවගේ සල්ලිවලින් කජු කමින් පිස්සු කෙලපු මිනීමරු බැංකු හොරුන්ගේ නැවතත් පින් මන්ත්‍රීකමක් ගන්න ගහපු ප්ලෑන් එක හෙළිවුණු වහාම... පහුවදා උදේම " ඇක්ෂන් " ගත්තා. සීයාගේ සිහිනය.. ආයෙත් කවමදාකවත් දකින්න නොලැබෙන ආකාරයටම මිය ගියා. දැන් ඉතින් මේ මිනීමරු සීයාට තිබෙන සියලුම චෝදනා අධිකරණයට ඉදිරිපත්කොට.. ඔහුව ජීවිතාන්තයටම බලු කූඩුවට දැක්කවීමේ අවස්ථාව තිබෙන්නේ මේ රජයටයි...

:       0       1

පිටරටවැසියා Thursday, 12 December 2024 10:05 AM

පරණ පිනක් මගේ ඉහට කඩාගෙන වැටුණා.

:       0       1

Bunny Preena Thursday, 12 December 2024 10:32 AM

සමහර අය කපන්න බැරි අත ආදරයෙන් සිප ගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 399 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1212 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 329 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1207 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 471 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 698 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site