IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ෆොන්සේකා මරන්න හැදූ මිනිහාට තවත් නඩුවක්

2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ යුධ හමුදා සූලස්ථානයේදී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළැයි සැක පිට අත්අඩංගුවේ සිටින ශන්මුග ලිංගම් සුරිය කුමාර්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ වෙනත් නඩුවක් පවරණ බව රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට අද දැනුම් දුන්නේය. සරත් ෆොන්සේකාට එල්ල කළ බොම්බ ප්‍රහාරයේ පරීක්ෂණ සටහන් උපදෙස් පතා නීතිපති වෙත යැවූ බවද රහස් පොලීසිය උසාවියට දැන්වීය. එම සිද්ධියේදී ෆොන්සේකා බරපතල තුවාල ලබා බේරුණු නමුත් 11 දෙනෙක් මරුමුවට පත්වූහ.



අදහස් (0)

ෆොන්සේකා මරන්න හැදූ මිනිහාට තවත් නඩුවක්

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 07:06 PM

රොහානි ඔයාගේ අදහස හුඟක්ම හොඳයි.මම ඒක අගය කරනවා.මට ‍කෙනෙක් අගය කරන්න ලිංග භේදයක් ඕන නැහැ.කවුරු වුනත් හොඳ දෙයකදී මම හොඳයි කියනවා.එත් පිරිමි අයගේ මම දුර්වලතාවයක් දකිනවා.ඒ අය හැම වෙලාවේම ආවේගශීලීව මරන්න,කපන්න,කොටන්න කතා කරනවා මිසක් බුද්ධිමත්ව යමක් දිහා සංවේදීව බලන්න හුරුවෙලා නැහැ.මට තේරෙන්නේ නැහැ මෙහි වරද මොකක්ද කියලා මමත් කුඩාකලේ ඉදලම හැදුනේ අම්මයි නංගියි එක්ක. තාත්තා පොඩි කාලේදීම අපිව දාලා ගිහින්.මට එතකොට වයස අවුරුදු 6ක් එදා ඉදලා මම හැදුනේ අම්මගේ නංගියේ ආශුයේ.අද මට වයස අවුරුදු 43ක්.විවාහකයි.මම දන්න කාලේ ඉදලම මිනිසුන්ට අනුකම්පා කලා.මම මගේ හතුරෙකුව වත් කවදා වත් කපන්න,ගහන්න,මරන්න, යොජනා කරලා නැහැ..

:       0       0

නෙල්සන් Wednesday, 30 May 2012 07:29 PM

සමහරු හිතන්නෙ රට වෙනුවෙන් සටන් කරපු විර සෙබලු ඔක්කොම ආන්ඩුවට ගියේ නැත්නම් ඒ අය රටට සේවයක් කරලා නැහැ කියලා

:       0       0

ලක්ෂ්මන් Wednesday, 30 May 2012 07:55 PM

තව නඩු මොකටද? එල්ලා මැරිය යුතුයි..

:       0       0

ආනන්ද Thursday, 31 May 2012 03:04 PM

ඇමතිකමක් දීල පාර්ලිමේන්තුවට ගනිමු...

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 30 May 2012 09:47 PM

පුදුම හිතුනා හෙඩ්ලයින් එක දැක්කම.... 'පොන්සේකා මරන්න හදපු මිනිහා' කීවම මට මතක් වුනේ පොන්සේකා එල්ලන්න ඕන කියලා ඉස්සර කෙනෙක් කියාපු එක. මේ කියන්නේ වෙන මිනිහෙක් ගැන නේ..

:       0       0

නිපුන් Wednesday, 30 May 2012 11:33 PM

LL, පොඩ්ඩක් චාරයක් ඇතුව ඉන්න බලන්න

:       0       0

මධු Thursday, 31 May 2012 01:01 AM

LL, තමුන් කන්නේ පුන්නක්කුද මන්දා

:       0       0

ප්‍රසන්න Thursday, 31 May 2012 12:31 AM

LL කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද මන්දා

:       0       0

සිරිපාල Thursday, 31 May 2012 05:44 AM

LL වෙත, අනේ මේ වගේ මෝඩ මීහරකෙක් , ගල්මුසලයෙක්, කියල කවුරුහරි පුතාට කියන්න පුලුවන්

:       0       0

එස්.කේ. Thursday, 31 May 2012 07:11 AM

රොහාන් , එහෙනම් ඔයා වතුරේ බැහැල ඉන්න.ඔයාට දිගටම වතුරේ බැහැල ඉන්න පුඵවන්..

:       0       0

දුමින්ද Thursday, 31 May 2012 07:00 AM

ඕවා ඔහොම තමයි. වැටෙනකොට නඩු එක පිට එක වැටෙනවා. සමාව දුන්නොත් ඔක්කොම අයින් කර ගන්නවා

:       0       0

සක්කරවට්ටම් Thursday, 31 May 2012 08:09 AM

නැත්නම් අන්තර්ජාතිකයට යන්න.

:       0       0

සම්පත් නිලාක Thursday, 31 May 2012 09:49 AM

ලංකාවෙ සිංහල මිනිස්සු මහ පුදුම ජාතියක් තමන්ගෙ එකාවමයි නසන්න හදන්නෙ එහෙම නැත්නම් හිතින්වත් මරන්න බලනව ඒ තමන්ගේ ආත්ම ලාභය ගැන හිතලමයි අනේ අපේ පොඩි එවුන්ට මෙහෙම හිතන මිනිස්සුත් එක්ක ගියෝත් රටක් ජාතියක් නැති වෙයි

:       0       0

අනුරශාන්ත Thursday, 31 May 2012 09:09 AM

ඔයා මහ හිතක් පපුවක් නැති කෙනෙක්..

:       0       0

ඩොක්ටර් Thursday, 31 May 2012 09:52 AM

වහාම එල්ලා මැරිය යුතුයි..

:       0       0

එල්.එල් Thursday, 31 May 2012 10:11 AM

මම මැරුණනම් ඉවරයි

:       0       0

LL Wednesday, 30 May 2012 06:41 PM

මෙයත් මැරුණනම් ඉවරයි

:       0       0

ආරච්චි Wednesday, 30 May 2012 06:54 PM

එහෙනම් රටත් ඉවරයි. රටේ අපිත් ඉවරයි

:       0       0

රොහානි Wednesday, 30 May 2012 06:26 PM

ගින්නකින් ගින්නක් නිවාය නොහැක එය නිවිය හැක්කේ ජලයෙනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 115 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 344 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 634 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2048 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 504 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 382 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 485 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site