පැය එකහමාරකට ආසන්න කාලයක් අලුත්කඩේ අධිකරණයේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධනාගාර රියෙන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. අලුත්කඩේද සිරගෙදර ඉදිරිපිට ද මහ පිරිස් රැස්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්සේකා පරණ නවාතැනට යයි
ජගත් Monday, 21 May 2012 03:16 PM
ආන්ඩුව පන්නන්න සටන අරඹමු මැතිතුමනි
මුතූ Monday, 21 May 2012 03:15 PM
අදවත් ගෙදර යන්න බැරි වෙයිද?
රජිත් මංජුල Monday, 21 May 2012 03:26 PM
අම්මෝ හොඳයි....
අලිබබා Monday, 21 May 2012 04:09 PM
දැන් මෙහෙම වෙනකොට පාර්ලිමෙින්තුවෙ අනිකුත් මැතිඇමතිවරුත් හිතයිද දන්නෑ? අනේ අපි දිහාකවුරුත් බලන්නෑ. අපි නිකමි අවලංගුකාසි වගේ. අපි කොචිචර කෑගැහුවත් වැඩක්නෑ. හිරගෙදරට ගිහින් ටිකකාලයක් විවෙකීව ඉදලා එලියට ආවොත් හොදයි වගේ එතකොට මෙ ජනතාව අපිවත් ඒ විදිහට පිළිගනිවිනේ කියල. ඇත්තෙන්ම සමහරක්වෙලාවට මනුෂ්‍යයෝ වුනහම මෙහෙම සිතුවිලි පහලවෙන්න පුලුවන්. හා නැද්ද?
ෆාරු Monday, 21 May 2012 04:18 PM
අනේ මගේ කට....