හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ ප්‍රීතිය සමරමින් ඉතාලි පාදෝවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටට රැස්වූහ. කැවුම් කොකිස්, කිරිබත් කෑහ. ඔහු නිදහස් කළ මහින්ද රාජපක්ෂ ජනපතිට ස්තුති කළ ඔවුහු ඔහුට පුර්ණ නිදහස ද ඉල්ලා සිටියහ. හිරේ සිටින හා වැඩ තහනමට ලක්වූ සෙසු හමුදා නිලධරයන්ද සමාව ඉල්ලූහ. පාදෝවා නගර සභාවේ සජිත් ප්‍රනාන්දු හා ශේහාන් සිල්වා යන නාගරික මන්ත්‍රීවරුද එහි පැමිණ සිටියහ.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ෆොන්සේකා නිදහස් කළාට ඉතාලියේ කැවුම් කිරිබත් කයි
කාන්ස්බෝයි Tuesday, 05 June 2012 03:34 AM
දිනේ ගෙ කතාව හරි..
රංග ශානි Monday, 04 June 2012 04:36 AM
j v p එක අනිවාර්යයෙන් මේක පිටුපස ඇති
සුසා Monday, 04 June 2012 05:43 AM
අනාත වූ අයට කෑම ටිකක් දුන්න නම් නරකද, බොරු වැඩ නොකර
ලූලා-USA Monday, 04 June 2012 06:58 AM
අර භූමිකම්පාවෙන් විපතට පත්වූ අයට ඔය සල්ලි වලින් උදවු කළා නම් තමයි හොද
උපුල් Tuesday, 05 June 2012 09:18 AM
හමුදාවෙන් පැනල ඉතාලි ගිය අය වෙන්න ඕනි ....
හර්බට් Monday, 04 June 2012 08:11 AM
මහා සෙනගක් ඇවිල්ලා මට නම් හිතා ගන්න බැහැ. මේ තරම් සෙනගක්???
ගිරිගෝරිස් අප්පුහාමි Tuesday, 05 June 2012 08:47 AM
ලංකාවේ බොරු වැඩ වලට වියදම් කරන්නේ කෝටි ගණනින්.නමුත් ජනතාව මෙහෙම උපහාරයක් දක්වද්දි හරියට රිදෙනවා
ධනුෂ්ක Monday, 04 June 2012 10:46 AM
ඉතාලියේ කිරි බත් කෑවට කෑ ගහන මිනිස්සුන්ට මෙහේ මිලියන ගනන් ඉන්දියන් නිළියන්ට ගෙවන ඒවා පේන්නෙ නෑනේ......
නුවන් ලොකුආරච්චි Monday, 04 June 2012 11:10 AM
මේක පුදුම වැඩක්නේ ඉතාලයේ බත් කෑවත් එක ලංකාදීපේ එනවා, මොකද අනිත් රටවල්වල ලංකාවේ මිනිස්සු නැද්ද !!!
සරත් Tuesday, 05 June 2012 10:59 AM
තවමත් ඉන්නවා මෝඩ මිනිස්සු
නන්දන Monday, 04 June 2012 11:44 AM
මේ නම් බඩ ගැන හිතල වගේ.
අමිල කටුනායක Monday, 04 June 2012 01:19 PM
පොඩි දොලපිදේනියක්වත්ද ???
සිල්වා Monday, 04 June 2012 02:28 PM
අන්න අන්න හමුදාවෙන් පැනල ගිය කට්ටියක් ඉන්නවා ...
අලිබබා Monday, 04 June 2012 01:50 PM
ඔයගොල්ල කිරිබත් කන්න. මෙහෙ පොලව හෙලවෙනවා. අරෙහෙ අනාතවුන අය කදවුරුවල. නැව ගිලුනත් බෑන් චුන්.
කපිල Monday, 04 June 2012 03:23 PM
අම්මේ.. ඉන්න සෙනග ගොඩ....
අලිබබා Monday, 04 June 2012 04:20 PM
යුද්දේ දවස්වල හමුදාවෙ හිටපු කටිටියක් ඉතාලියට පැනලා වගේ.
රංග Monday, 04 June 2012 04:44 PM
සන්තෝසයි
රේනුකා Monday, 04 June 2012 08:16 PM
අනේ පව් ඉතාලි රට පෙරට..
සිල්වා from london Sunday, 03 June 2012 08:23 PM
ජෙනරාල් නිදහස් වෙලා දැන් කොච්චර දවස්ද අදද ඉතාලි කට්ටිය දැනගත්තේ? හපොයි ...........
ෂෙරීෆ් Sunday, 03 June 2012 08:33 PM
මොකෝ පරක්කු වෙලා?
දිනේ Sunday, 03 June 2012 09:35 PM
ඔය සල්ලි ටික අර අවතැන් අයට දුන්නා නම් පින් නේද?
කෙවින් Sunday, 03 June 2012 09:03 PM
ඇමතිතුමනි, මේක නොවෙද දේශ ප්‍රේමය?
අලිඩොන් Sunday, 03 June 2012 10:02 PM
හමුදාවෙනුත් දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ. හික්... හික්...
සකලබුජන් Monday, 04 June 2012 09:12 PM
කෝ අනේ කෙසෙල් ගෙඩි ?
හිල්මි Monday, 04 June 2012 12:31 AM
අනේ ඇත්තට, පිටරටට ගිහිනුත් පෙරේතකම අමතක නොවී ඇති හැටි
නයනා Tuesday, 05 June 2012 12:48 AM
හ්ම්.....................
අමරා Monday, 04 June 2012 02:25 AM
ඔහු නිදහස් වීම සතුටක්.නමුත් කමින්, බොමින් විනෝද වෙන සල්ලි වලින් ටිකක් අසරන වෙච්ච අයට දෙන්න.ඒක ඔබටත් පිනක්
ප්‍රනෑන්දු Monday, 04 June 2012 02:52 AM
අපි පාදෝවා ඉන්න ලාංකිකයෝ.අපිට ජාති, පක්ෂ භේද නෑ.අපි හොද දේ අගය කරනවා