ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සෙනසුරාදා (11) ආරම්භ කරන අතර එහි මංගල ජන රැලිය පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට තිස්සමහාරාම නගරයේදී හෙටපෙරවරු 9.30ට පැවැත්වේ.
මීට අමතරව අද දිනයේ දී තංගල්ල, ඇඹිලිපිටිය හා ගොඩකවෙල යන නගරයන්හිදීද අද දිනයේ දී සරත් ෆොන්සේකා මහතා සහභාගී වන ජනහමු තුනක් පැවැත්වෙන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ආනන්ද මානවඩු මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී පඬය මෙවර මැතිවරණයේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සදහාම තරග කරන අතර සෑම මැතිවරණ ආසනයකම ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්සේකා තිස්සෙන් ඡන්ද සටන අරඹයි
අජිත් කරුණාරත්න Saturday, 11 July 2015 05:51 AM
මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එනවා කියන කතාව ඇත්තක්ද කියන්න මම නම් දන්නේ නැහැ. මම එ්ක විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම උනොත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඉන්න පිරිස ඔහුට අභියෝග කරන්න තරම් ප්‍රමාණවත් කවුරුවත් නැහැ. හොඳට විමසා බලා සරත් ෆොන්සේකා මහත්තය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉල්ලුවොත් තමයි වැඩියම සුදුසු. මහින්දට හොඳ තරඟයක් දෙන්න හැකි ඔබ තුමාටයි (නදී)
විද්‍යා Friday, 10 July 2015 07:45 PM
රණවිරුවාණෙනි, චිරන් ජයතු! ශ්‍රී ලංකා තලයම ඔබට ණයගැතිය. ඔබතුමාත්, ඔබතුමාගේ මැතිණියත් ගෙනයන අවංක පරිශ්‍රමයට මිනිසුන් ගරුකරාවි (නි)
කිරන් Friday, 10 July 2015 12:56 PM
ජය වේවා ඔබට! (නි)
කැනඩා දිසා Saturday, 11 July 2015 01:31 AM
විරුවාණනේ,ඔබට ජය නියතයි. (නි)
ප්‍රසාද් Saturday, 11 July 2015 03:22 AM
ප්‍රජාතන්ත්‍රවාදී පඬය කියන්නේ මොකක්ද ? (නදී)
ටිකිරි බණ්ඩාර Friday, 10 July 2015 03:01 PM
මෙවර අපේ ඡන්දය ඔබතුමාටයි. (නි)
සමන් Friday, 10 July 2015 03:14 PM
ජය වේවා.(හේ)