සුදුකොඩි නඩු විභාගයෙන් වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇප ඉල්ලා අද (26) ශේෂ්ඨාධිකරණයට පෙත්සමසක් ගොනු කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතීපති නම්කැර ඇත. කොළඹ මහාධිකරණයේ විභාග කළ සුදු කොඩි නඩුවෙන් නියම කළ දඬුවමට එරෙහි අභියාචනයක් මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන් ඇප මත මුදා හරින ලෙස ෆොන්සේකා මහතා ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. තමන් වසර හතලිහක හමුදා සේවයක් සම්පූර්ණ කර ඇති නිලධරයකු බැවින් ඇප ලැබීමෙන් පසුව අධිකරණය මගහැරයාමට කිසිසේත්ම උත්සාහ නොකරන බවද ෆොන්සේකා කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්සේකා ඇප ඉල්ලා ඉහළ උසාවි යයි
රොසාරියෝ Friday, 27 April 2012 12:38 AM
ඇප නොව ඔබතුමාට සම්පූර්ණ නිදහස ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු
වික්ටර් Friday, 27 April 2012 01:17 AM
දැන්වත් ඇප දුන්නොත් හොදයි නේද?
නාමල් Friday, 27 April 2012 08:20 AM
බලමු මේ පාර තීරණය කොහොම වෙයිද කියලා..
නුව්න් Thursday, 26 April 2012 11:28 PM
ඔබට ජය වේවා
කුමාරසිරි Thursday, 26 April 2012 11:40 PM
ඒක හොදයි