ඌව පරණගම ගලහගම එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත එළවළු වෙළදසලක පවත්වාගෙන යන එම කාර්යාලයේ ත්‍රිරෝද රථයකට ද ගිනි තබා ඇත.
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර මහතා පවසන්නේ මෙම ප්‍රහාරය සංධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවකුගේ වැඩක් බවයි.
මොණරාගල දිස්ත්‍රික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21)අලුයම 2.00 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල විය. ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක් කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා හතරක් වාර්තා වී ඇත.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ෆොන්සේකාගේ අපේක්ෂකයාට මැර ප්‍රහාරයක්
අජිත් කරුණාරත්න Friday, 22 August 2014 03:02 AM
ආණ්ඩු පක්ෂේ කට්ටියට විතරයි දේශපාලනය කරන්න පුළුවන් කියන න්‍යායයි මේ. අහෝ ප්‍රජාතන්ත්‍රවාදය? (නදී)
තිලක්-ඩුබායි Friday, 22 August 2014 01:29 PM
බන්දුල පෙරේරා මට කියල දුන්නු පෞර්ෂත්වය කියන්නේ මෙන්න මේවට තමයි. ගැහැනියක් වුනත් ඉදිරියේදී අබියෝගයක් කියල දැනෙනවා නම් ගහන්න බලන්නේ වැටෙන්නම. (නදී)
අශාන් Friday, 22 August 2014 03:39 AM
මෙහෙම ගියොත් නම් මැර ප්‍රහාර සම්බන්ධයෙනුත් ඇමති කෙනෙක් පත්කරන්න වෙයි මගේ හිතේ. (නි)
මාරසිංහ Monday, 01 September 2014 07:21 PM
බන්දුල, ඇද්ද අහගත්තා? (නි)
මාලක Friday, 22 August 2014 04:16 AM
පොලිසිය මේවා අල්ලන්නේ නැද්ද? (නි)
සමීර සාලින්ද Friday, 22 August 2014 04:31 AM
අපිට පුතේ රටක් ඇත. බන්දුල කඩේ යති (නදී)
නැනී Friday, 22 August 2014 04:53 AM
වයඹ වාර්තාව කඩන්න තව මදි පුතේ (නදී)
ජිනාල් Friday, 22 August 2014 05:30 AM
අනේද කියන්නේ? ලෝකයේ උතුම් රට ලංකාවයි (නි)
රංජි Friday, 22 August 2014 05:36 AM
මේවා දැක දැකත් ඡන්දෙ දෙන අය ඉන්නවානේ (නදී)
බන්දුල පෙරේරා Friday, 22 August 2014 05:55 AM
එජාපයත් මේවගේ දේවල් ඉස්සර කළා. මේගොල්ලන්ට අයෙත් නැගිටින්ඩ කිසිම අවස්ථාවක් දෙන්න හොද නැහැ . (නදී)
ප්‍රනාන්දු Thursday, 21 August 2014 02:57 PM
අපි බදුල්ලෙන් පාඩමක් උගන්වමු. එජාපය මීට වඩා ටිකක් සැර වියයුතු කාලය එනවා. (නි)
අනුරුද්ධ Thursday, 21 August 2014 04:13 PM
මොනවද මේ රණ්ඩුසරුවල්? අපි මේවට කැමති නැහැ (නි)
පද්මිණි Thursday, 21 August 2014 04:42 PM
මෙතනට ප්‍රතිචාර අඩු මොකද? මැර ප්‍රහාර වලට කට්ටියම බයයි වගේ. (නි)
කුමාර් Thursday, 21 August 2014 04:59 PM
හොදට කල්පනා කරලා බලන්න. මේ පහරදීම කණගාටුදායක දෙයක් වුණත් මෙහි ගැඹුරේ ඇත්තේ ලොකු දේශපාලන පාඩමකි. (නි)
සුගුනවති- නිව් ජර්සි Thursday, 21 August 2014 05:13 PM
ඔන්න බලන්නකෝ ඉතින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය (නි)
පියල් Friday, 22 August 2014 08:03 AM
අපි බදුල්ලෙන් පාඩමක් උගන්වමු. (අ)
සෙනරත් ආනන්ද මිලානෝ Friday, 22 August 2014 09:44 AM
බන්දුල පෙරේරා , මේකද ඔයාලගේ ආශ්චර්ය? මේකද අනාගත පරපුරට ඔයාලා දෙන ආදර්ශය? මේකද දරුවන්ටත් කියාදෙන පාඩම? එතකොට රටේ අනාගතය මොකක්ද? ඔයාගේ නීතිය මේකද? (නි)
මහේෂ් Thursday, 21 August 2014 10:23 PM
කවුරු කළත් මේවා හෙළාදකිමි (නි)
චන්දි Friday, 22 August 2014 10:55 AM
බන්දුල පෙරේරා වගේ මිනිස්සු කමන්ට් දාද්දී කොහොමද මේ රට හැදෙන්නේ? (නදී)
නිමල් ලලිතා Thursday, 21 August 2014 11:10 AM
මේකද පාදඩ දේශපාලනය? (නදී)
පියුමි Thursday, 21 August 2014 11:11 AM
තව ඡන්දෙත් දෙනවා මැරයින්ට (නදී)