රුපියල් හාර කෝටි හතළිස් ලක්‍ෂයක වියදමින් කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ බාහිර අංශයට ඇඳන් දහයක හදිසි ප‍්‍රථිකාර ඒකකයක් සමග පහසුකම් රැසක් සලසන බව එහි අධ්‍යක්‍ෂ දොස්තර රත්නසිරි ඒ. හේවගේ කියයි.
ගිය වසරේ ළමෝ අටලක්‍ෂ තිස් දාහක් ප‍්‍රතිකාර ලදහ. රෝහලට රැගෙන එන දරුවන් පෝලිමේ සිටියදීම විශේෂ වෛද්‍ය කණ්ඩායම් විසිහතර පැයේම ඔවුන්ගේ රෝග නිරීක්‍ෂණය කිරීම නව අංශයට පැවැරෙන කාරියකි. බාහිර රෝගී අංශයේ වා සකසා රෝහලේ විස්තර පරිගණක තිර මගින් ප‍්‍රදර්ශනය කිරීමට ද යයි.




රෝහල් අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි ඒ හේවගේ
2025 දෙසැම්බර් මස 18
331
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා රෝහලේ බාහිර අංශය තිරිහන් කරයි
සේරසිංහ Tuesday, 17 April 2012 10:42 AM
මේ විශිෂ්ඨ කාර්යයට ස්තූතියි.
සුමිත් Tuesday, 17 April 2012 10:48 AM
බොහොම හොද වැඩක්, ළමා රෝහලේ වෛද්‍යවරු, හෙදියන් සහ අනිත් සේවක සේවිකාවන් කරන සේවය කියා නිමකළ නොහැකියි.